පුටින්ගේ රජය අර්බුදයක
රුසියාවේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස 65 හැවිරිදි හිටපු උප අගමැති ඇන්ද්‍රෙයි බිලෝසොෆ් නම් කර තිබේ. ඒ 2012 වසරේ සිට රුසියානු ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කළ පුටින්ගේ සමීපතමයෙකු ද වන සර්යෙගි ෂූලෝව් එම ධුරයෙන් ඉවත් කරමිනි. ක්‍රිමියාව රුසියාව ඈඳාගැනීම, යුක්‍රේන ආක්‍රමණය වැනි ජාතික ආරක්ෂාව සම්බන්ධව වැදගත් තීන්දු ගෙන ඇත්තේ ෂූලෝව්ගේ ධුරContinue Reading











