ලොව විශාලතම කෞතුකාගාරය මෙන්ම ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා සිතුවම ඇතුළු ඉතා වටිනා කෞතුක භාණ්ඩ 35,000කට අධික ප්‍රමාණයකට නිවහන වන ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලෝකප්‍රකට ලූව් කෞතුකාගාරයේ අද (19) මංකොල්ලයක් සිදු විය. ඒ මහජන ප්‍රදර්ශනය සඳහා අද උදෑසන එම කෞතුකාගාරය විවෘත කිරීමෙන් සුළු වේලාවකට පසුවය. ට්‍රක් රථයක සවිකළ ස්වයංක්‍රීය ඉණි මගක ආධාරයෙන්Continue Reading

හමාස් සංවිධානය සටන් විරාමය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයේ රාෆා නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ පවසන්නේ, ගාසා තීරයේ හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවය. මෙම මස මුලදී ඇති කරගත් ගිවිසුමට අනුව ඊශ්‍රායල ආරක්ෂක අංශ ගාසාContinue Reading

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසයි. පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ය. ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසටContinue Reading

ලොව උසම කන්ද ලෙසින් පිළිගැනෙන අඩි 8,848ක් උසැති එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ නේපාලයේ කාංචා ෂර්පා ඊයේ (16) අභාවප්‍රාප්ත විය. පසුගිය දින කිහිපයේ දී රෝගාතුරව සිටි ඔහු කත්මණ්ඩු නුවර දී සිය දිවිසැරිය නිමා කරන විට වයස අවුරුදු 92ක් විය. එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේContinue Reading

138 වන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ඊයේ (15) චීනයේ Guangzhou නගරයේ දී ආරම්භ විය.  මෙවර ප්‍රදර්ශනය රටවල් සහ කලාප 218 ක ගැණුම්කරුවන් දෙලක්ෂ හතලිස් දහසකට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර තිබේ. ප්‍රදර්ශනය සඳහා වන පූර්ව ලියාපදිංචි කිරීම් සංඛ්‍යාව ද 10% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙවර කැන්ටන් වෙළඳ ප්‍රදර්ශන භූමියContinue Reading

2025 ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට ප්‍රදානය කරන බව නොබෙල් ත්‍යාග කමිටුව අද (13) නිවේදනය කළේය. ඒ, ජොයෙල් මොකර්, පිලිප් අජියන් සහ පීටර් හොවිට් යන ආර්ථික විද්‍යා‍ විද්‍යාඥයින් සඳහා ය. නවෝත්පාදනය මත පදනම් වූ ආර්ථික වර්ධනය පැහැදිලි කිරීම වෙනුවෙන් මෙසෙල නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන බව  නොබෙල් ත්‍යාග කමිටුවContinue Reading

ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් මේ වනවිට ආරම්භ කර තිබේ. ජීවතුන් අතර සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 20 දෙනෙකු මෙලෙස අද (13) දිනයේ නිදහස් කළ අතර එහි පළමුවෙන්ම නිදහස් කළ පිරිස අතර සිටින නිවුන් සහෝදරයන් දෙදෙනෙකුගේ ඡායාරූප මේ වනවිට විදෙස් මාධ්‍ය පුරා පළ වී තිබුණි.Continue Reading

සාගරය මත ස්ථානගත කළ නෞකාවක සිට, දෙවන වරටත් ග්‍රැවිටි-වන් රොකට්ටුව අභ්‍යාවකාශය වෙත දියත් කිරීමට චීනය ඊයේ කටයුතු කළේය. ඒ එරට ෂැන්ඩොන්ග් ප්‍රාන්තයේ හයියන්ග් වෙරළට ඔබ්බෙන් වූ සාගරයේ සිටය. එම රොකට්ටුව මගින්, කක්ෂගත කිරීම සඳහා චන්ද්‍රිකා තුනක් අභ්‍යවකාශය වෙත රැගෙන ගොස් තිබේ. එම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ තයියුආන් චන්ද්‍රිකා දියත් කිරීමේContinue Reading

ගාසා තීරයේ සටන් විරාමක් ක්‍රියාත්මක බව ඊශ්‍රායල හමුදාව පවසයි. ගාසා තීරයේ සාම සැලසුමට එකඟතාව පළ කිරීමෙන් පසු එහි ප්‍රදේශ කිහිපයකින් සිය හමුදා ඉවත් කිරීමේ කටයුතු ඊශ්‍රායල බලධාරීන් විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව ගාසා තීරයේ වයඹ දිග ප්‍රදේශයේ ස්ථානගත කර තිබු හමුදා කණ්ඩායම් ඉවත් කර ගැනීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කරමින්Continue Reading

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මුල්‍යයම අතින් බිලියනපති තත්ත්වයට පත් වූ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා ලෙසට පත් වී තිබේ. නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල්ඩොගේ ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් ලෙස තක්සේරු කර ඇත. 40 හැවිරිදි වියෙහි පසුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මුල්‍ය ස්ථාවරභාවය පසුගිය ජුනි මාසයේදී සිටContinue Reading