විදේශ ශ්‍රමිකයන් විසින් මෙරටට නිල බැංකු පද්ධතිය හරහා එවන විදේශ මුදල් සදහා බදු අය නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. නමුත් නිල බැංකු පද්ධතියෙන් තොරව නීති විරෝධී ක්‍රම මගින් මෙරටට එවන මුදල් සදහා මෙම බදු සහනය හිමි නොවන බවද ඔහු පැවසීය. කම්කරු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකContinue Reading

බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍ය ක්වාසි ක්වාටෙන්ග් ව එම තනතුරෙන් ඉවත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඔහු පසුගියදා “ආර්ථික පැකේජයක්” හඳුන්වාදුන් අතර එය විවිධ පාර්ශ්වවල දැඩි දෝෂදර්ශනයට ලක්විය. වොෂිංටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමකට ගොස් සිටි අමාත්‍යවරයාව වහාම සිය රටට කැඳවීමට බ්‍රිතාන්‍යContinue Reading

චීන ජනාධිපතිට එරෙහිව එරට තුළින් විරෝධතා මතුවීම දුර්ලභය. නමුත් තනි පුද්ගලයෙක් ජනාධිපති ෂී ජින්පින් ට එරෙහිව විරෝධතාවයක් දැක්වීමට එඩිතර වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.  මේ අතර එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට අනතර්ජාලය තුළ දැඩි උන්නන්දුවක් ඇතිවී තිබෙන බවත් එම පුද්ගලයාට බෝහෝ අය සිය ප්‍රණාමය ප්‍රකාශකරන බවත් වාර්තා වෙයි. එම උද්ඝෝෂකයාContinue Reading

වඩාත් කාර්යක්ෂම ණය විසඳුම් යාන්ත්‍රණයක් ඇතිකිරීම සඳහා ණය අර්බුදයට මුහුණපා ඇති රටවල්වලට බලපෑම් සිදුකරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි. වොෂින්ටහි පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සැසියට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළකර තිබේ. එහිදී ශ්‍රී ලංකාව ඇතුළුව ණය අර්බුදයට මුහුණපා ඇති රටවල්Continue Reading

රුසියානු “මීර්“ ගෙවීම් පද්ධතියට එක්විය නොහැකි බව ශ්‍රීලංකාව දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත්කරමින් ඒ බව පැවසීය. අමෙරිකාව විසින් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් මෙම අවස්ථාවේ ඊට එක්විය නොහැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී ඇති බව සඳහන් ය. ලොව රටවල් රැසක් අමෙරිකාවේ සම්බාධකවලින් වැළකීමේ අරමුණින්Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර මාසයේදී ඊජිප්තු සංචාරක නිරත වීමට නියමිතව තිබේ. ඒ නොවැම්බර් මස 06 වැනිදා සිට 18 වන දා දක්වා එරට දී පැවැත්වෙන සමුළුවට සහභාගිවීම සඳහාය. ජනාධිපති ධුරයට පත් වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා මුල්ම සංචාරය එංගලන්තයටත් දෙවැනි සංචාරය ජපානයටත් සිදුකලේය. මේ ඔහුගේ තුන්වන නිල සංචාරයයි.Continue Reading

ඇය මේ වනවිට 18 වන වියේ පසුවන අතර පසුගියදා ඇය ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ සිය උපාධිය සඳහා ඉගෙනුම් කටයුතු ආරම්භ කළාය. ඒ හේතුවෙන් කැතරිනා කුමරිය ඒ ආසන්නයේ පිහිටි නිවසක සිට විශ්වවිද්‍යාලයට යෑමට තීරණය කර තිබූ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු හේතුවෙන් ඇය නැවතත් රජ මාළිගයට ගෙන්වාගෙන ඇති බව වාර්තා විය. විශේෂයෙන්ම ඇයටContinue Reading

අමෙරිකාවේ උතුරු කැරොලිනා හි රේලි හි වෙඩිතැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු මියගොස් තිබේ. අතුරු මාර්ගයක් ඉදිරිපිටට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.Continue Reading

යුක්‍රේනයේ කලාප හතරක් ඈඳා ගැනීමට රුසියාව දරන උත්සාහය හෙළා දැකීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනා කර තිබුණි. ඒ සඳහා සාමාජිකයක රටවල් අතර ඡන්දයක් පැවැත්වීමට කටයුතු කෙරිණි. එම යෝජනාවට රටවල් 143ක සහාය හිමි වූ අතර, ශ්‍රී ලංකාව, චීනය, පාකිස්තානය සහ ඉන්දියාව ඇතුළු රටවල් 35ක් ඊට ඡන්දය දීමෙන් වැළකී සිටියේය. Continue Reading

ප්‍රංශයේ තෙල් පිරිපහදු කම්හල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් එරට ඉන්ධන හිඟයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට ප්‍රංශයේ තෙල් පිරිපහදු කම්හල් 07න් 06ක් වසාදමා ඇති බවය. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබෙන අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව වාර්තා වේ.Continue Reading