යුක්‍රේනයේ ඉදිරි ආරක්ෂක වළලු වෙත පැය 36ක සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස රුසියානු ජනාධිපතිවරයා එරට ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබේ. මෙරට වේලාවෙන් අද පස්වරු 2.30 සිට අදාළ සටන් විරාමය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වෙයි. ඕතඩොක්ස් නත්තල් දිනය හෙටට යෙදී තිබීම හේතුවෙන් රුසියානු ජනාධිපතිවරයාගෙන් එරට පල්ලිය සිදුකළContinue Reading

වියට්නාමයේ, පාලමක් ඉදි කරමින් තිබුණු ඉදිකිරීමේ වැඩ බිමක, මීටර් 35 ක් ගැඹුරු කොන්ක්‍රීට් කුහරයක් තුළ සිරවුණු 10 හැවිරිදි දරුවා බේරා ගැනීමට සහන සේවකයෝ අපොහොසත් වූහ. සහන සේවකයන් නිවේදනය කළේ සිවු දිනක් තිස්සේ ඩොංග් තාප් පළාතේ, මීකොංග් ඩෙල්ටාවට නුදුරින් වැඩබිමේ කොන්ක්‍රීට් කුහරයේ සිරවී සිටි තායි ලී හාඕ නාම් නැමැති දරුවා මියගොස්Continue Reading

උසස් හමුදා නිලධාරියෙකු සේවයෙන් පහකිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් කටයුතු කර තිබේ. එලෙස සේවයෙන් පහ කර ඇත්තේ එරට දෙවැනි ප්‍රධානතම හමුදා ප්‍රධානියා වන පක් ජොන් චොන්ය. පක් ජොන් චොන් සැලකෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ට පසු එරට බලවත්ම හමුදා ප්‍රධානියා ලෙසය. ඔහු එරට පාලක කම්කරු පක්ෂයේContinue Reading

යුක්‍රේන අධෛර්යමත් කිරීමේ උත්සහයක් ලෙස රුසියාව ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සැලසුම් කර ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. ඉරානයේ නිෂ්පාදිත ශහේඩ් ඩ්‍රෝන යානා යොදා ගනිමින් මෙම ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත. යුක්‍රේන ආරක්ෂක අංශ විසින් ඩොන්බාස්ක් කලාපයේදී රුසියානු හමුදා සාමාජිකයින්Continue Reading

චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට කොවිඩ් පරික්ෂණ අනිවාර්ය කළ රටවල් අතරට ඕස්ට්‍රේලියාව ද ඇතුළත් ව තිබේ. ඒ අනුව, ලබන 5 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි චීනයේ සිට පැමිණෙන ගුවන් මඟින් කොව්ඩ් ආසාදිත නොවන බවට වන සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්යය බව ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කර ඇත. චීනයේ කොව්ඩ් අවදානම සැළකිල්ලට ගනිමින්Continue Reading

උතුරු කොරියාව නව වසර ආරම්භයත් සමග තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට වේලාවෙන් අද (01) අලුයම 2.50ට පමණ උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ පියොංයැන්ග් සිට එම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති බවය. උතුරු කොරියාව පැය 24ක් ඇතුළත අත්හදා බැලූ සිව්වන බැලැස්ටික් මිසයිලය මෙය බවContinue Reading

පසුගිය වසරේදී පාකිස්තානයේ සිට ඉන්දියාවට මත්ද්‍රව්‍ය, මුදල්, ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය රැගෙන ඒමට උත්සාහ කළ ඩ්‍රෝන යානා 22ක් ඉන්දීය දේශසීමා හමුදා භාරයට ගෙන තිබේ. එහිදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 316කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. දේශසීමා වැටලීම්වල දී ගිනිඅවි 67 ක් සහ පතොරම් 850ක් ද ඉන්දීයContinue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පැවත් වූ පුද්ගලයෙකු තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් ඊයේ (28) දිනයේ දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. IS සංවිධානයේ සාමාජිකයෙකු වන අදාළ සැකකරු පසුගිය ඔක්තෝබර් 23 වන දින ඉන්දියාවේContinue Reading

රුසියානු තෙල් බැරලයක මිල සීමාකිරිම පිළිබඳව G7 නියෝජිතයන් ඉදිරිපත් කළ යෝජනාවට එකඟවූ රටවල් සඳහා තෙල් සැපයීම නැවැත්වීමට රුසියාව තීරණය කර තිබේ. G7 නියෝජිතයන්, ඔස්ට්‍රේලියාව සහ යුරෝපානු සංගමයේ එකඟත්වයෙන් රුසියානු තෙල් බැරලයක මිල ඩොලර් 60 කට සීමාකිරීමට ගත් තීරණය දෙසැම්බර් 5 වනදා සිට බලාත්මක විය. ඒ අනුව එම තීරණයට එකඟ වූContinue Reading

රුසියානු කෝටිපති වෙළෙඳ ව්‍යාපාරිකයෙක් වන පවෙල් ඇන්ටෝව් ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී මරණයට පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. රුසියාව තුළ “සොසේජස්” ව්‍යාපාරයේ ප්‍රමුඛයෙක් වන ඇන්ටෝව් හෝටලයක දෙවැනි මහලෙන් බිමට වැටී ඇති බව පොලීසිය පැවසීය. ඔහු සමග ඉන්දීය සංචාරයට එක්ව සිටි ඔහුගේ මිතුරාද ඊට  දෙකකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබුණි. පවෙල් ඇන්ටෝව්Continue Reading