දුෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා වලට වරදකරු කරමින් මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් හට එරට අධිකරණය වසර 11 ක සිරදඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කළේය. අබ්දුල්ලා යමීන් හට 2019 වසරේද ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වසර 5 ක සිරදඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 5Continue Reading

අමෙරිකාවේ ප්‍රදේශ රැසක දැඩි හිම කුණාටු තත්වයක් ඇතිවන බවට අමෙරිකානු ජාතික කාලගුණ සේවාව අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබේ. එහිදී දැඩි හිමපතන තත්වයන් පිළිබඳව මිලියන 100ක පමණ ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත. සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියක් අංශක සෘණ 55ක් දක්වා පහත වැටී තිබේ.  විදෙස් මාධ්‍ය පැවසුවේ ඇතැම් ප්‍රදේශවලටContinue Reading

උතුරු කැලිෆෝනියාවේ රික්ටර් මාපක 6.4ක භූකම්පනයක් හටගෙන තිබේ. අද (21) අලුයම භූකම්පනය හට ගෙන ඇති අතර, එයින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් 12දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූකම්පනය හේතුවෙන් හම්බෝල්ට් ප්‍රාන්තය අවට නිවාස සහ ව්‍යාපාර දස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇතැයි ද වාර්තා වේ.Continue Reading

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක සිදුකළ වෙඩි තැබීමකින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. පසුව පොලීසිය වෙඩික්කරුට ද වෙඩි තබා ඇති අතර ඔහු එහිදී මරණයට පත්වී තිබුණි. වොන් හි සිදුකර ඇති එම ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව එරට මාධ්‍ය පවසයි.  තුවක්කුකරු එම නිවාස සංකීර්ණයේ නිවාස කිහිපයක සිටි පුද්ගලයින්ට වෙඩි තබාContinue Reading

පේරු රාජ්‍යයේ දින කිහිපයක් පුරා පැවැත්වෙන විරෝධතා හේතුවෙන් එරට අමාත්‍යවරුන් දෙදෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. විරෝධතාකරුවන් විසින් ගුවන්තොටුපොළ වසාදැමීම හේතුවෙන් කුස්කෝ නගරයේ සංචාරකයින් විශාල පිසිරක් කොටුවී ඇති බව සඳහන්Continue Reading

කොවිඩ් -19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්නම් පවසන්නේ ලබන ජනවාරි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව රැස්වී ඊට අදාළ නිර්ණායක සාකච්ඡා කිරීමට නියමිත බවය. පසුව කොවිඩ් -19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයContinue Reading

රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඔඩෙසා ප්‍රාන්තයේ මිලියන 1.5කට අධික ජනතාවට විදුලි බලය විසන්ධි වී ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. ඔහු පැවසුවේ ඊයේ (10) එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන විනාශ වී ඇති බවය. යුක්‍රේනයේ බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් රුසියාව දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ලContinue Reading

ඉරානය රුසියාවේ ඉහළ යුද ආධාරකරුවා බවට පත්ව ඇති බව අමෙරිකාව පවසයි. අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පවසන්නේ රුසියාව සහ ඉරානය අතර යුද සබඳතාව මේ වනවිට ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව එම රටවල් එක්ව මාරාන්තික ඩ්‍රෝන යානා නිෂ්පාදනය කිරීමට සලකා බලමින් සිටින බවට  වාර්තා වන බව ජෝන් කර්බිContinue Reading

අමෙරිකාවේ ටෙක්සාස්හි වාසය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණයෙක් ඉකුත් නොවැම්බර් 15 වනදා ඔස්ටින් පොලිසියේ වෙඩි පහරට ලක්ව මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු 33 හැවිරිදි රාජන් මුණසිංහ නමැත්තෙකි. රාජන් දින කිහිපයක් නිවසේ සිට නොමැති අතර ඔහු නැවත නිවසට පැමිණි විට අනුමාන කර ඇත්තේ තම නිවාස සොරුන් විසින් බිඳContinue Reading

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පිහිටා ඇති යුක්‍රේන තානාපති කාර්යාලය වෙත සත්ත්ව ඇස් බහාලූ පාර්සලයක් ලැබී තිබේ. ඒ සමග තානාපති කාර්යාල පරිශ්‍රයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව නෙදර්ලන්තය, පෝලන්තය, ක්‍රොඒෂියාව, ඉතාලිය ඇතුළු රටවල් 6ක යුක්‍රේන තානාපති කාර්යාල වෙත මෙවැනිම පාර්සල් ලැබී ඇති බව විදෙස්Continue Reading