යුක්‍රේනයේ ලුණු ආකර නගරක් වන සොලොඩාර් හි බලය අත්පත් කර ගැනීමට රුසියාව සමත්ව තිබේ. දීර්ඝ සටනකින් පසු එම නගරය රුසියාව විසින් අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සොලොඩාර් නගරය අත්පත් කරගැනීම හේතුවෙන් ඊට ආසන්න නගරක් වන බක්මුට් හි බලය තහවුරු කර ගැනීම ඉතා පහසු වනු ඇති බව රුසියානුContinue Reading

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන්, විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත. විමර්ශනය ආරම්භ වූයේ නීතිපති මෙරික් ගාලන්ඞ්ගේ උපදෙස් අනුවය. විමර්ශන කටයුතු මෙහෙයවීමට ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් පත් කර තිබේ. ඇමෙරිකන් මාධ්‍ය මීට දින කීපයකට පෙර අනාවරණය කළේ බයිඩන්ට අයත් කාර්යාලයකින් රහස් ලියවිලි කීපයක්Continue Reading

බටහිර සංගීත ලෝකයේ අමරණීය මිනිසෙකු වන රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගායන ශිලිපිනියක් වන ලීසා ප්‍රෙස්ලියි. ඇය මියයන විට 54 හැවිරිදි වියේ පසුවිය. කැලිෆෝනියාවේ ජීවත් වූ ලීසා ප්‍රෙස්ලි හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව ඇයගේ මව තහවුරු කළේය.Continue Reading

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. “James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන තිබෙන බව නාසා ආයතනය පැවසීය. මෙම නව ග්‍රහලෝකය ආලෝක වර්ෂ 4.2ක දුරින් පිහිටා ඇති බවට මේ වනවිට හඳුනාගෙන තිබේ. එසේම වැඩිදුරටත් නාසා ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම ග්‍රහලෝකය ජීවීන්ට හිතකරContinue Reading

අප්‍රිකාවට අයත් නයිජීරියාවේ දකුණු දෙසින් පිහිටි එඩෝ පළාතේ දුම්රිය ස්ථානයකට කඩා වැදුණු සන්නද්ධ පිරිසක්, දුම්රිය පොළේ සිටි පුද්ගලයන් තිස් දෙදෙනකු පැහැරගෙන ගිය බව වාර්තා වේ. පැහැර ගැනීම කර ඇත්තේ සන්නද්ධ ගෝත්‍රික වැසියන් පිරිසක් යැයි එඩෝ පළාතේ ආණ්ඩුකාරවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එම ගෝත්‍රික වැසියන් දුම්රිය පොළට කඩා වැදී කළ වෙඩිContinue Reading

ඉන්දුනීසියාවේ ටනිම්බාර් පළාත ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් ලෙස සටහන් විය. භූමි කම්පාව හටගත්තේ ටනිම්බාර් පළාතේ, කිලෝ මීටර් 97 ක් පොළොව ගැඹුරේය. භූමි කම්පාවෙන් නිවාස කීපයකට හානි සිදුවුණු බව පැවැසෙයි. සිදුවුණු ජීවිත හානි තවමත් වාර්තා වී නැත.Continue Reading

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඒ ඔහු සෞදියේ සුවිශේෂී නීතියක් කඩකිරීම හේතුවෙනි. රොනාල්ඩෝ සහ ඔහුගේ සහකාරිය ජෝර්ජිනා රොඩ්‍රිගස් එකට සිටිනමුත් ඔවුන් නීත්‍යානුකූලව විවාහ වී නොමැත. මේ වනවිට රොනාල්ඩෝ වාසය කරන්නේ සෞදි අරාබියේය. සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජයContinue Reading

විදෙස් සංචාරකයින් සඳහා කොවිඩ් රීති දැඩි කිරීමට තායිලන්තය පියවර ගෙන තිබේ. ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ චීන ජාතිකයින්ට විදෙස් රටවල සංචාරය කිරීම සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමට චීන බලධාරීන් තීරණය කිරීම හේතුවෙනි. චීනය තවමත් කොවිඩ් හේතුවෙන් බැටකයි. තායිලන්තය අද (09) සිට හඳුන්වා දී ඇති නව රීති අනුව විදෙස් සංචාරකයින්Continue Reading

ශ්‍රී ලංකා – ඉන්දියා 20යි 20 තරගාවලිය IPL ක්‍රීඩක වෙන්දේසියට පෙර පැවතියේ නම් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මිලදී ගැනීමට ඇතැම් කණ්ඩායම් සතු මුදල් ද ප්‍රමාණවත් නොවීමට ඉඩ තිබූ බව ඉන්දීය හිටපු ප්‍රවීණ ක්‍රීඩක ගෞතම් ගාම්භීර් පවසා තිබේ. ස්ටාර් ස්පෝට්ස් නාලිකාව වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිමාවු ශ්‍රීContinue Reading

ලෝක පාපන්දු පිටියේ තවත් සුපිරි තාරකාවක් දිවියෙන් සමුගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ ඉතාලියේ අතිශය ජනප්‍රිය හිටපු පාපන්දු ක්‍රීඩක Gianluca Vialli. මියයන විට ඔහු 58 හැවිරිදි වියේ පසුවිය. ඉතාලියේ ජාතික පාපන්දු කණ්ඩායමට අමතරව Gianluca පාපාන්දු පිටියේ ප්‍රබල ක්‍රීඩා සමාජ වන Chelsea සහ  Juventus දContinue Reading