ලොස් ඇන්ජලීස් ප්රහාරයේ සැකකරුගේ සිරුර සොයාගනී
පුද්ගලයින් දස දෙනෙකුට මරු කැඳවමින් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරු මියගොස් තිබේ. අමෙරිකානු පොලීසිය පවසන්නේ, සැකකරුගේ මළසිරුර කැලිෆෝනියාවේ ටොරන්ස් ප්‍රදේශයේ අත්හැර දැමූ සුදු පැහැති වෑන් රියක තිබියදී සොයාගත් බවය. එම සිරුර ප්‍රහාරය සිදුකළ වෙඩික්කරුගේ බව කැලිෆෝනියා ප්‍රාන්ත පොලීසිය තහවුරු කර ඇත. වෙඩිතැබීම සිදුව තිබුණේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මොන්ටරේContinue Reading











