ඇලස්කාවට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ හඳුනා නොගත් නියමුවන් රහිත ගුවන්යානයක් වෙඩිතබා බිම හෙළීමට අමෙරිකානු ආරක්ෂ අංශ පියවර ගෙන ඇති බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ. ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බ් ප්‍රකාශ කර ඇත්තේ කුඩා මෝටර් රථයක ප්‍රමාණයේ මෙම හඳුනා නොගත් වස්තුව ඇලස්කාවට කඩාවැටී ඇති  බවය.  විදෙස් වාර්තා සඳහන් කළේContinue Reading

ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීම සඳහා ඇති අවස්ථා සොයා බැලීමට චීන රජයේ විශාල නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව මෙරට චීන තානාපති පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන මාසයේදී එම කටයුතු සිදුවෙනු ඇති බවය. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්, “අපේ මිත්‍රත්වයට හානි සිදුකළ හැකි යම් යම් බාහිර සාධකContinue Reading

වයඹ දිග සිරියාවේ භූකම්පනයේ බලපෑමෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරව සිටි මවක් විසින් ප්‍රසූත කළ දැරිය හදා වඩා ගැනීමට දහස් ගණනක පිරිස් ඉල්ලීම් සිදුකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම දැරියට ‘ආශ්චර්ය‘ තේරුම ඇති එනම් ‘අයා‘ ලෙස නම් තබා ඇති අතර දැරියගේ මව, පියා මෙන්ම සහෝදර සහෝදරියන්Continue Reading

තුර්කිය සහ සිරියාව අතර හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ පවතින අතරේ තවත් හදවත් කම්පා කරවන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ සිරියාවෙනි. භූ කම්පනය හේතුවෙන් කඩාවැටුණු සිරියාවේ ගොඩනැගිලිවල සුන්බුන්වලට යටවූ මිනිස් ජීවිත සොයා මිහිපිට දෙවිවරු වන් මිනිසුන් නොනිදා වෙහෙසෙමින් සිටී. ඒ අතරේ සුන්බුන්Continue Reading

ප්‍රසිද්ධියේ නර්තනයේ නිරත වන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කිරීමේ වරද යටතේ ඉරාන තරුණ යුවලකට වසර 10ක සිරදඬුවම් නියම වී තිබේ. අවුරුදු 21 සහ 22 වයස්වල පසුවන මේ අවිවාහක යුවළ මෙසේ නර්තනයේ නිරතව සිටියේ ඉරානයේ ටෙහෙරාන් හි නිදහස් කුලුන අබියස දීය. පසුගිය නොවැම්බර් මාසයේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, දූෂණය සහ ගණිකාContinue Reading

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ට අයත් සමාගම්වල කොටස් අගය වේගයෙන් පහළ යමින් ඇති බව වාර්තා වෙයි. “Hindenburg Research” නම් සමාගමක් සිදුකළ ගවේෂණයක වාර්තාවක් එළිදැක්වීමෙන් අනතුරුව මේ දක්වා අදානි සමූහයේ කොටස් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 50කින් පමණ අඩුවී ඇතැයි වාර්තා විය. ඒ සම්බන්ධයෙන් ගෞතම් අදානි ගේ සමාගම පවසන්නේ ඉන්දියාවට එරෙහිව “සැලසුම් සහගතContinue Reading

පාකිස්තානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බස් රථයක් පාලමක් මතින් ගමන් කිරීමේ දී එම රථය එම පාලමෙන් පෙරළී ගොස් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදි බස් රථය ගිනිගැනීමට ද ලක්ව තිබේ. අනතුරෙන් පුද්ගලයින් තිදෙනෙකු දිවිබේරාගෙන ඇති බව වාර්තා වේ. රියදුරුගේContinue Reading

2025 වසරේ දී අමෙරිකාව සහ චීනය අතර යුද්ධයක් හටගනු ඇති බව අමෙරිකානු ගුවන් හමුදා ජෙනරාල්වරයෙක් වන ජෙනරාල් මයික් මිනිහන් පුරෝකතනය කර තිබේ. ඔහු ‍පවසා ඇත්තේ තායිවානය මුල්කරගෙන එම යුද්ධය හටගනු ඇති බවය. 2024 තායිවාන හා අමෙරිකානු ජනාධිපතිවරණ පැවැත්වීමට නියමිත අතර ඉන් පසුව යුද්ධයක් සඳහා චීනයට නිමිත්තක් සැකසෙනු ඇති බව ඔහුContinue Reading

රුසියානු හමුදා යුක්‍රේනය වෙත එල්ල කළ තවත් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාර වලින්  පුද්ගලයන් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාව සහ ජර්මනිය යුක්‍රේනය වෙත යුද ටැංකි ලබාදීමට පියවර ගන්නා බවට ප්‍රකාශ කර පැය කිහිපයකට පසුව රුසියාව මෙම මිසයිල ප්‍රහාරය එල්ල කිරීමContinue Reading

ඇෆ්ගනිස්තානයට බලපා ඇති අධික ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් තිබේ. පසුගිය  සතිය තුළ එම පිරිස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධිත ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් සත්වයින් 70,000ක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ. තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම අත්හිටුවා ඇතිContinue Reading