කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමත්විය. ඒ ඊයේ (24) පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී එංගලන්ත කාන්තා පිල ලකුණු 06කින් පරාජය කරමිනි. අයි සී සී ලෝක කුසලාන තරගාවලියක දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයකට පිවිසි පළමු අවස්ථාව මෙය විය. කේප්ටවුන් හිදි පැවැති මෙම තරගයේContinue Reading

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ ඊට පක්ෂව ඡන්ද 141ක් ලැබී ඇති බවත් රුසියාව ඇතුළු රටවල් 08ක් එම යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කර ඇති බවත්ය. මේ අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, ඉරානය, දකුණු අප්‍රිකාව ඇතුළුContinue Reading

රුසියාව යුක්‍රේනය තුළ ආරම්භ කළ විශේෂ හමුදා මෙහෙයුමට අදට වසරක් සපිරෙයි. යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලා සිටීම ඇතුළු කරුණු කිහිපයක් මුලික කර ගනිමින් රුසියානු ජනාධිපතිවරයා විසින් එම විශේෂ මෙහෙයුම ආරම්භ කළේය. ගතවූ වසර තුළ යුක්‍රේනයේ ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කර්සන් සහ සපොර්ෂියා යන කලාප ඇතුළු යුක්‍රේන භූමියෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් රුසියානු හමුදාContinue Reading

අමෙරිකාවේ මෙක්සිකෝ හි සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවය.  පොලිස් නිළධාරීයෙකු විසින් උද්‍යානයක් අසළ වෙඩිවැදී සිටි පුද්ගලයෙකු දැක ඇති අතර ඒ ආසන්නයේදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබියදී සොයාගෙන තිබේ. තුවාළ ලැබු එක් අයෙකු පිහි ඇණුමකටContinue Reading

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මේ වනවිට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් සිටී. ඔහු එහිදී යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කර ඇති අතර එසේම එම යුද්ධය ඇතිකිරීම සඳහා බටහිර ජාතීන් මුල් වූ බවද පැවසීය. ඔහු තවදුරටත් පවසන්නේ අමෙරිකාව සහ ඔවුන්ගේ මිතුරු රටවල් තෙරක් නොපෙනෙන බලයක් ලබාගැනීම සඳහා උත්සාහයක නිරතවන බවය.Continue Reading

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පූර්ව දැනුම්දීමකින් තොරව යුක්‍රේනයේ අගනුවර වන කියුව් වෙත ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.Continue Reading

භූකම්පනයෙන් පසු සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා සිදුකරන මෙහෙයුම්, දෙසතියකට පසු අත්හැර දැමීමට තුර්කිය තීරණ කර ඇත. ඔවුන් පවසන්නේ, කලාප දෙකක හැර සෙසු සියලු කලාපවල සිදුකළ මුදාගැනීමේ මෙහෙයුම් මෙලෙස අත්හැර දැමීමට තීරණය කළ බවය.  කෙසේ නමුත් භූකම්පනයෙන් වැඩිම හානියක් සිදුවූ හතෙයි සහ කහ්රමාන්මරාස් නගරවල මුදාගැනීමේ මෙහෙයුම් අඛණඩව ක්‍රියාත්මකව පවතී. භූකම්පනයෙන් තුර්කියේContinue Reading

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය පිරිස 40,000කට ආසන්න වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මීට සතියකට පෙර තුර්කි සිරියා දේශසීමාව ආසන්නයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය ගණන තවදුරටත් ඉහළ යමින් පවතී. මේ අතර දෙරටේම මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිට අවසන් වෙමින් ඇත්තේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින්ව නිරුපද්‍රිතව මුදාගැනීමට ඇති හැකියාවContinue Reading

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයකදී අසාධ්‍ය වූ කාන්තාවකගේ දිවි බේරාගැනීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත්ව ඇත. මෙලෙස අදාළ කාන්තාවගේ දිවි බේරාගැනීමට සමත්ව ඇත්තේ මනෝරි ගමගේ නම් වෛද්‍යවරියකි. 75 හැවිරිදි වියේ පසුවූ වයෝවෘධ කාන්තාවක් ගුවනේදී මෙලෙස ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත. එහිදී ගුවන් කාර්ය මණ්ඩලයේContinue Reading

කැනඩාවට ඉහළින් පියාසර කරමින් පැවති තවත් හඳුනානොගත් වස්තුවක් වෙඩි තබා බිම හෙළීමට අමෙරිකාව කටයුතු කර තිබේ.  කැනේඩියානු ජනාධිපති ජස්ටින් ටෘෘඩෝ පැවසුවේ, අමෙරිකාව සමග දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අදාළ වස්තුව බිම හෙළූ බවය. අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන මෙසේ බිම හෙලා ඇත්තේ සිලින්ඩරාකාර, කුඩා හඳුනානොගත් වස්තුවකි. වෙඩි තබා බිම හෙලන විට අදාළContinue Reading