ප්‍රමිතියෙන් තොර ඉදිකිරිම් හේතුවෙන් සිය නිවාස කඩා වැටීමේ අවදානමක් සම්බන්ධයෙන් තුර්කියේ ඉස්තාන්බූල් නුවර ජනතාව බිය පළ කරයි. මිලියන 15ක ජනතාවක් වෙසෙන තුර්කියේ විශාලම නගරයක් වන ඉස්තාන්බූල් නගරයට 2030 වසරේ දී ප්‍රබල භූකම්පනයකින් බලපෑම් එල්ල විය හැකි බවට විශේෂඥයින් මත පළ කර තිබේ. නගරයේ පවතින නිවාස සංකිර්ණ බහුතරයක් භූකම්පන සම්බන්ධයෙන් වනContinue Reading

කොවිඩ් වෛරසයට සමාන තවත් වෛරස රෝගයක් ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එය H3N2 ලෙස නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ වෛරසය හේතුවෙන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ඇතිවන අතර එය දින පහත් හතත් අතර කාලයක් පවතින බව වාර්තා වේ. තවද අධික ලෙසContinue Reading

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ තුන්වන ධුර කාලය අනුමත කෙරෙන ජාතික මහජන කොංග්‍රස් සමුළුව අද (05) ආරම්භ වෙයි. මෙම සමුළුව සති දෙකකට ආසන්න කාලයක් පැවැත්වෙනු ඇති. ඒ අනුව පසුගිය වසරේ පැවති මෙම සමුළුවේදී චීන රාජ්‍ය ප්‍රතිපත්ති කිහිපයක් ප්‍රකාශයට පත්කළ අතර චීන කොංග්‍රස් පක්ෂයේ නායකයින් සඳහා සාම්ප්‍රදායිකව පැවති ජනාධිපති ධුර කාලය අවස්ථාContinue Reading

චීනය, රුසියාවට යුද ආධාර සැපයීම පිළිබඳව තවදුරටත් සලකාබලමින් සිටින බව අමෙරිකාව පවසයි. අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කර ඇත්තේ චීනය එම ක්‍රියාමාර්ග ඉවත් කරගෙන නොමැති බවට විශ්වාස කරන බවය. යුක්‍රේනයට F16 ප්‍රහාරක ජෙට් යානා සැපයීම ගැන අමෙරිකානු ජනාධිපතිවරයා සහ ජර්මන් චාන්සල්වරයා අතර පැවති සාකච්ඡා න්‍යාය පත්‍රයේContinue Reading

ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩක මෙසී සම්බන්ධයෙන් පළවූ පුවතක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඔහුගේ බිරිඳ වන Antonella Roccuzzoගේ පවුලට අයත් Rosario හි පිහිටි සුපිරි වෙළෙඳසැලකට මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එහිදී වෙඩික්කරුවන් විසින් සටහනක් තබා ගොස් ඇති අතර එහි සටහන්ව ඇත්තේContinue Reading

ඉරාන ගැහැණු ළමුන් පාසල් යාම වැළැක්වීමේ අරමුණින් ඔවුන් වෙත විෂ දුම් ප්‍රහාර එල්ල කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාසල් සිසුවියන් සම්බන්ධ මේ විෂ දුම් ප්‍රහාර පිළිබඳ විශේෂ අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඉරාන බලධාරීන් පියවර ගෙන තිබේ. කාන්තා අයිතීන්ට දැඩි සීමා පනවන රාජ්‍යයක් ලෙස ඉරාන ඉස්ලාමීය ජනරජය ප්‍රකටව පවතී. මාහ්සාContinue Reading

උතුරු ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරකින් 32 දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. එහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා පැවසුවේ මගීන් 350ක් පමණ ගමන් කරමින් සිටි දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවය. එම අනතුරෙන් අනතුරුව එක් දුම්රියක් ගිනිගෙන තිබූ බවද වාර්තා විය.Continue Reading

මාර්තු මාසයේ පළමු සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල චලනයන් සිදුවිය හැකි බව ඉරාකයේ බැග්ඩෑඩ් විශ්වවිද්‍යාලයේ, භූ විද්‍යාඥයෙක් පුරෝකථනය කර තිබේ. ඔහු පවසන්නේ චන්ද්‍රයා, පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතරට පැමිණීමත් සමග භූ තැටි මත ඇතිවන තෙරපීමෙන් ප්‍රබල භූකම්පන සිදුවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවය. තුර්කි – සිරියා දේශ සීමාවේ සිදු වූ භූContinue Reading

රජය විසින් නිකුත් කරන ලද සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම් භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබේ. අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා පිළිගත නොහැකි මට්ටමේ අවදානමක් පවතින බැවින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.Continue Reading

ඉතාලියේ සංක්‍රමණික නැව් අනතුරකින් ළමුන් 12දෙනෙකු ඇතුළුව 59දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. යුරෝපයට සංක්‍රමණිකයන් රැගත් ලී රුවල් යාත්‍රාවක් ඊයේ (26) අලුයම දකුණු ඉතාලි වෙරළ ආසන්නයේ අනතුරට ලක්ව තිබුණි. ඇෆ්ගනිස්තානය, ඉරානය සහ තවත් රටවල් කිහිපයක මිනිසුන් රැගත් තුර්කියේ සිට යාත්‍රා කළ එම යාත්‍රාව, අනතුරින් පසුව සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයිContinue Reading