ලෝකයේ ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවන් වන සෞදි අරාබිය සහ ඔපෙක් සාමාජික රටවල් සිය ඉන්ධන නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහළ හෙළීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව දෛනිකව බැරල් මිලියන 1.16ක් පමණ නිෂ්පාදනය අඩුකිරීමට එම රටවල් තීරණය කර තිබුණි. ඒ අනුව මේ වනවිට රුසියාව සහ අනෙකුත් ඉන්ධන නිෂ්පාදනයContinue Reading

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව ඇති නඩු විභාගයට මුහුණ දීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණය වෙත පිටත්ව යෑමෙන් පසු එරට ආරක්ෂක අංශ ඔහුගේ ලාහෝර් හි නිවස වෙත කඩා වැදී තිබේ. ඒ, නිවසට ඇතුළුවීම වැළැක්වීමට යොදා තිබූ සියලුම බාධක ඉවත් කරමිනි. එම අවස්ථාවේ දී හිටපු අගමැති ඛාන්ගේ නිවසේ රැඳී සිටි ආධාරකරුවන්Continue Reading

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ ජනාධිපති පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවය.  නීතිවිරෝධී ලෙස ළමුන්ව යුක්‍රේනයේ සිට රුසියාවට පිටුවහල් කිරීම එහිදී එල්ලවී ඇති එක් චෝදනාවක් වෙයි.Continue Reading

උතුරු කොරියාව විසින් තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ. දකුණු කොරියාව සහ අමෙරිකාව අතර සිදුකෙරෙන යුද අභ්‍යාස අතර වාරයේ එම මිසයිල අත්හදා බැලීම් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම යුද අභ්‍යාස දින 10ක් පුරා සිදුකිරීමට නියමිතව තිබේ. මීට දින කිහිපයකට පෙර ද උතුරු කොරියාව විසින් කෙටි දුර බැලැස්ටික්Continue Reading

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි අඩි 60 ක ගැඹුරින් යුත් ලිං කුහරයකට ඇදවැටීමෙන් හත් හැවිරිදි ළමයෙකු මිය ගොස් තිබේ. ඊයේ පෙරවරු 11 ට පමණ ලිං කුහරයට වැටුනු ළමයා එහි අඩි 43ක පමණ ගැඹුරින් වු ස්ථානයක සිරව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. පැය 24කට ආසන්න කාලයක් සිදු කළ මෙහෙයුමේදී ළමයාContinue Reading

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සහ අමෙරිකානු ඩ්‍රෝන යානයක් කළු මුහුදට ඉහළ අහසේ දී ගැටී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ අනතුරින් පසු මඟීන් රහිත එම ඩ්‍රෝන යානය කළු මුහුදට කඩා වැටීමට සැලැස්වූ බවය. ඩ්‍රෝන යානාව ජාත්‍යන්තර ගුවන් කලාපයේ දෛනික පියාසැරියක නිරතවෙමින් සිටියදී රුසියානු ප්‍රහාරක යානා දෙකක් ඊට බාධාContinue Reading

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සහ අමෙරිකානු ඩ්‍රෝන යානයක් කළු මුහුදට ඉහළ අහසේ දී ගැටී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ අනතුරින් පසු මඟීන් රහිත එම ඩ්‍රෝන යානය කළු මුහුදට කඩා වැටීමට සැලැස්වූ බවය. ඩ්‍රෝන යානාව ජාත්‍යන්තර ගුවන් කලාපයේ දෛනික පියාසැරියක නිරතවෙමින් සිටියදී රුසියානු ප්‍රහාරක යානා දෙකක් ඊට බාධාContinue Reading

පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට ඔහු ලාහෝර් නිවසට පැමිණි ඉස්ලාමාබාද් පොලිසිය සහ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයේ ආධාරකරුවන් අතර දරුණු ගැටුම් හටගෙන තිබේ. ඉස්ලාමාබාද් පොලිසිය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට ඊයේ (14) ඔහුගේ ලාහෝර් නිවසට පැමිණි අවස්ථාවේ ඔහුගේ ආධාරකරුවන් පොලිසියට ඉම්රාන් ඛාන් ගේ නිවසට ඇතුළු වීමට ඉඩ ලබාContinue Reading

ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයේ පුද්ගලයින් 99 දෙනෙකු මියගොස් තිබේ. එරට ආපදා කළමනාකරණ අංශ පවසන්නේ වාණිජ අගනගරය වන බ්ලැන්ටයර් වෙත වැඩි හානි සිදුව ඇති බවය. සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් 134 දෙනෙකු තුවාල ලබා තිබේ. මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසයි. මෙමContinue Reading

සති අන්තයේ දිනවල මෙක්සිකෝවට නොයන ලෙසට එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ බලධාරීන් අමෙරිකානු පුරවැසියන්ට උපදෙස් දී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රචණ්ඩත්වය සහ ආරක්ෂක හේතූන් මත අදාළ උපදෙස් ලබා දී ඇති බව ටෙක්සාස්හි මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය සතියේ මෙක්සිකෝ දේශ සීමාව තරණය කළ අමෙරිකානුවන් හතර දෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි. අදාළ සිදුවීම් සැලකිල්ලටContinue Reading