සුඩානයේ නීත්‍යනුකූල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් සහ සුඩාන රාජ්‍ය හමුදාව අතර ගැටුම් ආරම්භවී මේ වනවිට සති දෙකක කාලයක් ගතවී තිබේ. අවස්ථා කිහිපයක දී සටන් විරාම නිවේදනය කළ ද එරට කාර්ටුම් අගනුවර ඇතුළු නගර කිහිපයක දියත් වන ගැටුම් අඛණ්ඩව ක්‍රියාත්මකය. ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් මේ වනවිට 500 කට අධික පිරිසක් මිය ගොස් ඇතිContinue Reading

යුක්‍රේනයේ ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කර රුසියාව විසින් ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ. අද උදෑසන යුක්‍රේනයේ අගනුවර වන කියුව් සහ මධ්‍යම සහ දකුණු පළාත්වලට රොකට් කාලතුවක්කු සහ යුද ටැංකි ප්‍රහාර නොනවත්වා එල්ලකළ බව විදෙස් මාධ්‍ය පවසයි. එම ප්‍රහාරවලින් 5 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවෙයි. මේ අතර මෙහිදී රුසියාව විසින් ඇතැම් ප්‍රදේශවලටContinue Reading

නේපාලයේ භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 4.8ක ප්‍රබලත්වයකින් යුතුව පළමු භූ කම්පනය හටගෙන ඇති බවය. ඉන් පැය දෙකකට පමණ පසු රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුතුව දෙවන කම්පනය හටගෙන ඇති බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි. භූ කම්පනයContinue Reading

අමෙරිකානු ගුවන් පුහුණු සැසියක් අතරතුර හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරුට ලක්ව තිබේ. ඇලස්කාවේ ගුවන් පුහුණු පථය ආශ්‍රිතව අදාළ පුහුණු සැසිය සිදුකරන අවස්ථාවේ පුහුණු නියමුවන් සමග යානා දෙකක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරට ලක්වූ යානාවේ සිටි නියමුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව එරට ගුවන්Continue Reading

ලොව එතෙක් මෙතෙක් බිහිවූ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීල පාපන්දු තරුව පේලේ පිළිබඳව සුවිශේෂී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තාවල සඳහන් වන්නේ ඔහුගේ නම “පේලේ” යන්න ශබ්දකෝෂයක් සඳහා ඇතුළත් කර ඇති බවය. එම ශබ්දකෝෂයේ සුවිශේෂී, අසමසම සහ අද්විතීය යන වචන සඳහා සමාන පදයක් ලෙස පේලේ යන වචනයContinue Reading

නව කොරෝනා වයිරස් උප ප්‍රභේදයක් වන,Arcturus ව්‍යාප්තිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙය ඔවුනගේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් බවයි. වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව, නවතම omicron ප්‍රභේදය ඉන්දියාවේ ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා. මේ හේතුවෙන් නැවත ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල නැවත කොවිඩ් නීති බලාත්මක කර ඇති බව සඳහන්.Continue Reading

මියන්මාර හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 133 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මියන්මාර රජයේ මානව හිමිකම් අමාත්‍ය Aung Myo Min උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කර ඇත. අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මියගිය පුද්ගලයින් අතර ළමුන් ද සිටින බවය.Continue Reading

අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ ලුයිස්විල් නගරයේ බැංකුවක  වෙඩි තැබීමක් සිදුව ඇත. එහිදී පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. තුවාල ලැබූ 8 දෙනෙකු රෝහල්ගත කර ඇත. පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලදී සැකකරු ද මියගොස් තිබේ. ඔහු මීට පෙර එම බැංකුවේ සේවය කළ අයෙකි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.Continue Reading

බිලියන 1.408ක ජනගහනයකින් යුතු අසල්වැසි ඉන්දියාව ජනගහනය අතින් දෙවැනි වන්නේ බිලියන 1.41ක ජනගහනයකින් යුතු චීනයට පමණයි. මේ මාසයේ දෙවැනි අර්ධයේදී චීනය පසුකරමින්, ලොව වැඩිම ජනගහනය ඇති රට බවට ඉන්දියාව පවත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරයි. 2011 වසරේ සිදුකළ සංගණනයේදී ඉන්දියාවේ ජනගහනය දැක්වුණේ බිලියන 1.21ක් ලෙසය. ඒ අනුව ගෙවුණු වසර 12Continue Reading

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (04) අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමණීමෙන් අනතුරුව එසේ අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනාContinue Reading