වයඹදිග පාකිස්ථානයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ගුරුවරුන් පස් දෙනෙකු සහ කම්කරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාසල් අවසන් වීමෙන් අනතුරුව ගුරුවරුන් විභාග ප්‍රශ්න පත්‍ර සකස් කරමින් සිටින අවස්ථාවේ පාසලට ඇතුළු වු පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවය.  ජාතිවාදී සහ ආගමික අර්බුදයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකරContinue Reading

2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ පාකිස්තානයේ Dera Ismail Khan හිදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රස්ත ප්‍රහාර රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටිContinue Reading

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඝාතනය කිරීමට යුක්රේනය උත්සාහ කළ බව රුසියාව අද (03) චෝදනා කළේය. ක්‍රෙම්ලිනයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකරමින් ජනාධිපති පුටීන් ඝාතනය කිරීමට යුක්රේනය උත්සාහ දැරූ බවට රුසියාව චෝදනා කර ඇත. රුසියාව චෝදනා කරන ආකරයට තමන් ක්‍රෙම්ලිනයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ නොකළ බව යුක්රේනය පවසා තිබේ. එය යුක්රේනය පහරContinue Reading

යුක්‍රේනයේ ඛේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය. ප්‍රහාරයත් සමග ඛේ(ර්)සන් නගරයේ දුම්රිය ස්ථානයක්, නිවසක්, සුපිරි වෙළෙඳසැලක් ඇතුළු දේපළවලට ද හානි සිදුව තිබේ. පසුගිය සිකුරාදාContinue Reading

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය මැයි හයවනදා පැවැත්වෙන අතර, ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම ආරාධනා ලැයිස්තුවට ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ නම ද ඇතුළත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. වෙස්මිනිස්ටර් ආසන දෙව් මැදුරේදී තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය සිදුකිරීමContinue Reading

තමා ආරක්ෂාව සපයමින් සිටි රජයේ අමාත්‍යවරයෙක්ව වෙඩිතබා ඝාතනය කිරීමට උගන්ඩා හමුදා සෙබළෙක් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් වන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කළ ඔකේලෝ එන්ගෝලා ඔහුගේ නිවස තුළදීම වෙඩිතබා මරණයට පත්කර තිබුණි. නියෝජ්‍ය අමාත්‍යවරයාව ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඔහුට වෙඩි තැබූ හමුදාContinue Reading

සුඩානයේ යුද ගැටුම් අතරතුර ඉවත් කර ගැනුණු තුන්වන ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම ලෙස ලාංකිකයින් 11 දෙනෙකු මේවන විට ජෙඩා නුවරට ළඟා වී තිබේ. ඒ අනුව මේවන විට ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු සුඩානයෙන් ඉවත් කරගැනීමට හැකි ව ඇත. සුඩානයේ නීත්‍යනුකූල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් සහ සුඩාන රාජ්‍ය හමුදාව අතර ගැටුම් තවදුරටත් අඛණ්ඩවContinue Reading

1959 වසරේ සිට සම්ප්‍රදායික පවත්වන ලද මැයි දින රැලිය නොපැවැත්වීමට කියුබානු රජය තීරණය කර තිබේ. රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් කියුබානු කොමියුනිස්ට් රජය විසින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. සෑම වසරකදීම කම්කරු දිනය සැමරීම දහස් සංඛ්‍යාත කියුබානු වැසියන් එරට හවානා නගරයේ “Revolution Square” නැමැති ස්ථානයට එක්රැස්Continue Reading

ගිනි අවි නැවත භාරදීමේදී ත්‍යාගයක් ලබාදීමේ වැඩසටහනකික් නිව්යෝර්ක් නගරයේ ගිනි අවි 3,000ක් පමණ එකතුකර ගැනීමට හැකි වූ බව නිව්යෝර්ක් බලධාරීන් පවසයි. විදෙස් වාර්තා පැවසුවේ නිව්යෝර්ක් නීතිපති කාර්යාලය සංවිධානය කළ එම වැඩසටහනෙන් ගිනිඅවි 3,076ක් නැවත ලබා ගැනීමට හැකි වූ බවය. එම වැඩසටහන යටතේ ප්‍රහාරක රයිෆලයකට ඩොලර් 500ක් ද, සාමාන්‍ය රයිෆලයකට ඩොලර්Continue Reading

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ කර්මාන්ත ශාලාවේ සිදුවු ගෑස් කාන්දුවීමත් සමග එහි සිටි සේවකයින් පිරිසක් සිහිසුන්ව ඇදවැටීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදි බරපතළ තත්ත්වයේ සිටි පුද්ගලයින් 11දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.Continue Reading