මැලේරියාවෙන් පසුව පරපෝෂිතයන් මගින් බහුලව ම පැතිරෙන රෝගය වන්නේ විසරල් ලිෂ්මෙනායසිස් (Visceral leishmaniasis) වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලොව පුරා සෑම වසරක මේ රෝගය හේතුවෙන් 25,000ත් – 30,000ත් අතර සංඛ්‍යාවක් මියයන බව ත් එහි මරණ අනුපාතය සියයට 99.99ක් පමණ බව ත් සංඛ්‍යා දත්ත සඳහන් කර ඇත. එම රෝගය 2021Continue Reading

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අදින් (12) ආරම්භ වීමට නියමිතය. අද ආරම්භ වන එම සැසිවාරය ලබන ඔක්තෝබර් 7 වන දින දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අද දිනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට ඉදිරිපත්Continue Reading

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ රජයේ වත්මන් වැඩපිළිවෙලට නවසිලන්තය සිය පූර්ණ සහාය පළ කරයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ මෙරට නවසීලන්ත මහා කොමසාරිස් Michal Appleton මහතා අතර පැවැති සාකච්ඡාවක දී මේ බව අවධාරණය කෙරිණ. සාකච්ඡාව පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේදී යි. මෙහි දි නවසීලන්ත මහාContinue Reading

දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහය අද ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගයේ සිට ස්කොට්ලන්ත අගනුවර වන එඩින්බනරෝ වෙත රැගෙන යනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අවමංගල්‍ය එළඹෙන 19 වැනිදා සිදු කෙරෙන බව ඊයේ(10) නිල වශයෙන් නිවේදනය කෙරුණි.   දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහය අද (11) බැල්මෝරල් මාලිගයේ සිට ස්කොට්ලන්ත අගනුවර වන එඩින්බැරෝ වෙත රැගෙන යාමContinue Reading

දෙවන එලිසබෙත් රැජිනගේ දේහය රැගත් රථ පෙළපාලිය බැල්මොරල් මාලිගයේ සිට එඩින්බරෝහි හෝලිරුඩ් හවුස් වෙත පිටත්ව ගොස් තිබේ. අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහය බැල්මොරල් මාලිගයේ සිට එඩින්බරෝහි හෝලිරුඩ් හවුස් වෙත රැගෙන යාම අද (11) පස්වරුවේ ආරම්භ කළේය. ඒ සඳහා පැය හයක කාලයක් ගත වන බව සඳහන්ය. අනතුරුව එඩින්බරෝහි ශාන්ත ජයිල්ස් ආසනContinue Reading

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගමන් කළ ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වා තිබේ. මහජන රැළියකට සහභාගී වීම සඳහා ගුජ්රන්වාලා වෙත යාම සඳහා ඉම්රාන් ඛාන් ගමන් කරමින් සිටි ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස හදිසියේ ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අයහපත් කාලගුණ තත්ත්වයක් හේතුවෙන් ඉම්රාන් ඛාන් ගමන් ගත් යානය ඉස්ලාමාබාද්Continue Reading

පෝලියෝ රෝගය හේතුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. අපජල සාම්පලවල පෝලියෝ වෛරසය පවතින බවට අනාවරණය වීම හේතුවෙන් එම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව පෝලියෝ රෝගයට එරෙහි එන්නත්කරණය ඉහළ නැංවීමට නිව්යෝර්ක් බලධාරින් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිව්යෝර්ක්Continue Reading

ශ්‍රී ලංකාව පිළිබඳ සිය අධීක්ෂණය ශක්තිමත් කරන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය හෙට (12) ආරම්භ වන අතර ඔක්තෝබර් 07 වන දින දක්වා එය පැවැත්වීමට නියමිතය. එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ආරම්භContinue Reading

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වැනි සඳුදා  සිදුකිරීමට නියමිත බව රාජ්‍ය අවමංගල්‍ය උත්සව කටයුතු භාරව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත. රැජිනගේ දේහය ලබන අඟහරුවාදා ලන්ඩනයට ගෙන යාමට පෙර ඉරිදා බැල්මොරල් මන්දිරයේ සිට එඩින්බරෝ වෙත ගෙන යනු ඇත. එය පසුව බදාදා සිට ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිContinue Reading

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. එහි සියළු කටයුතු  සංවිධාන කරනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් විසිනි.  ක්‍රිකට් තරග  පවත්නා අතරතුර  සජීව  විකාශනයන්හි නිතර  මෙම සංවිධාන  කටයුතු  පිළිබදවත්   සංචාරකයන්ගේ සිත්  ඇදගන්නා සුළු  ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ස්ථාන පිළිබඳවත් නිතර  අසන්නට  හා දක්නටContinue Reading