ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරයේදී සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා අදහස් දැක්වීය. අරගලයේ ක්‍රියාකාරීන් මර්දනය කිරීම සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් එහිදී මන්ත්‍රීවරයා මානව හිමිකම් සැසිවාරයේදී අදහස් දැක්වූ අතර එහිදී තවදුරටත් මෙසේද කීවේය.    “පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවුනේ අවුරුදුContinue Reading

දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවරට රැගෙනවිත් තිබේ. මේ වනවිට ලන්ඩන් හි බකිංහැම් මන්දිරයේ තැන්පත් කර ඇති දේහය අද (14) පස්වරුවේ වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත රැගෙනයාමට නියමිතය. අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය ඊයේ දිනය පුරා එඩිම්බරෝ හි ශාන්ත ජයිල්ස් දෙව්මැදුරේ තැන්පත් කර තිබුණි. දේහය ලන්ඩන් නුවර වෙතContinue Reading

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රටවල් කිහිපයක් මුලික කෙටුම්පතක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසියට ඉදිරිපත් කිරීමට සුදානම් වන බව වාර්තා වේ. අමෙරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මලාවි, උතුරු මැසඩෝනියාව හා මොන්ටිනීග්‍රෝ ව එම රටවල් අතරට අයත්ය.Continue Reading

රුසියාවේ Kazan සිනමා සම්මාන උලෙළේදී කුමාරට හා සරත්ට හොඳම නළුවාට හිමි සම සම්මාන රුසියාවේදී පැවැති 18 වැනි Kazan මුස්ලිම් සිනමා සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ “ද නිව්ස්පේපර්“ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ පෑ සරත් කොතලාවලට සහ කුමාර තිරිමාදුරට හොඳම රංගන ශිල්පියාට පිදෙන සම සම්මානය හිමි වී තිබේ. ඔවුන් දෙදෙනාට මෙහිදීContinue Reading

මානව හිමිකම් සැසිය අමතමින් ඇමැති අලි සබ්රි කියයි රටේ පවතින ගැටලු රට තුළ විසඳා ගැනීමේ වැඩපිළිවෙළකට රජයේ අවධානය යොමු වී තිබෙන පසුබිමක ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කළ බවට කරන ජාත්‍යන්තර මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන ජගත් මානවContinue Reading

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වැඩබලන කොමසාරිස්වරිය වන නාදා අල් නශීෆ් අද (12) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් එම කවුන්සිලයේ සමාරම්භක සැසියට ඉදිරිපත් කළාය. එම වාර්තාවෙන් ඇය පෙන්වාදෙන්නේ, මානව හිමිකම් ප්‍රවර්ධනයට සහ සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡාව ඇති කිරීමට කැපවී කටයුතු කරන ලෙස තමා නව රජය ධෛර්යමත් කරන බවය. එසේමContinue Reading

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීම සඳහා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා මහතා පවසයි. ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් පිරිස අද (12) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.Continue Reading

ඇන්ටිගාව, ජනරජයක් වී තෙවැනි චාල්ස් රජු සිය රටේ රාජ්‍ය නායකයා ලෙස පවතින තත්ත්වයෙන් ඉවත්කරන්නේ ද යන්න පිළිබඳව ජනමතවිචාරණයක් පවත්වා මීළඟ වසර කිහිපය තුළදී තීරණය කරන බව එරට අගමැතිවරයා පවසයි.   අන්ටිගාව 1981දී බ්‍රිතාන්‍යයෙන් 1981දී නිදහස ලැබීය. නමුත් ඔවුන් තවමත් බ්‍රිතාන්‍ය රජ/රැජින සිය රාජ්‍ය නායකයා ලෙස සලකයි. තවත් එවැනි රටවල් 13ක් තිබේ.Continue Reading

අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය මේ වනවිට ස්කොට්ලන්තයේ එඩින්බරෝ හි හෝලිරූඩ් හවුස් මන්දිරයේ තැන්පත් කර තිබේ. දේහය අද දිනය තුළ මහජන ගෞරවය සඳහා එඩින්බරෝ හි සාන්ත ජයිල්ස් ආසන දෙව්මැදුර වෙත රැගෙන යාමට නියමිතය.  වසර 70ක් පුරා බ්‍රිතාන්‍යය පාලනය කළ අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහය බැල්මෝර් මාළිගයේ සිට එඩින්බරෝContinue Reading

මංගල්‍ය උත්සවයට සහභාගි වන ලෙස බ්‍රිතාන්‍ය විසින් සිදුකළ ආරාධනය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පිළිගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකානු ජනාධිපතිවරයා සැප්තැම්බර් 19 වන දින රාජ්‍ය අවමංගල්‍යයට සහභාගී වන ලෙස කරන ලද ආරාධනය විධිමත් ලෙස පිළිගත් බවය. අමෙරිකානු ජනාධිපතිවරයා සැප්තැම්බර් 18 වනදා නිව්යෝර්ක් වෙත යන බවත්Continue Reading