මැණිකේ යළිත් ඉන්දියාව ආක්රමණය කරයි
ලොවක් අමන්දානන්දයට පත්කළ යොහානි ද සිල්වා ගයන මැණිකේ මගේ හිතේ ගීතය, දෙස් විදෙස් රසික ජනතාව ආදරයෙන් වැළඳගත් ගීතයකි. විශේෂයෙන් ඉතා කෙටි කාලයක් තුළ බොලිවුඩය පුරා රැව්පිළි රැව් දුන් ගීතයක් බවට පත් විය. එය අද නව මානයකට පිවිසුණේ එම ගීතයේ හින්දි අනුවර්තනය නවතම බොලිවුඩ් චිත්‍රපටයකට යොදා ගැනීමත් සමඟය. බොලිවුඩ් පුරවරයේ අතිශයContinue Reading











