ප්‍රබල සුළි කුණාටු තත්ත්වයක් සම්බන්ධයෙන් ජපානයේ දකුණු කියුෂු ප්‍රාන්තයේ කගොෂිමා කලාපය සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.    එරට කාලගුණවිද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ, අධික සුළං, කුණාටු සහ වර්ෂාපතනය හේතුවෙන් කලාපය දරුණු අනතුරකට ලක්විය හැකි බවය. සුළි කුණාටුවේ බලපෑමෙන් ගංවතුර සහ නායයෑම් ඇතිවීමේ අවධානමක් ද පවතින බව එරට කාලගුණ අංශ පෙන්වාContinue Reading

දෙවන එලිසබෙත් රැජිනගේ දේහය අසලට ළඟාවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයාට මහජන සාමය කඩකිරීම යටතේ චෝදනා ගොනුකිරීමට එරට පොලීසිය පියවර ගෙන තිබේ. අදාළ පුද්ගලයා පෝලිමෙන් පැන වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහය වෙත ළඟාවීමට උත්සාහ කළ අවස්ථාවේදී පසුගිය සිකුරාදා (16) ආරක්ෂ අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙට්‍රොපොලිටන් පොලීසිය පැවසුවේContinue Reading

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ටිබෙටයේ පුද්ගලයන් තුන්දෙනෙකු නිවෙස් තුළදීම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයින්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් නිසිවේලාවට සැපයීමට චීන බලධාරීන් අපොහොසත්වීම මෙලෙස මරණ වාර්තාවීමට හේතුවී ඇති බවය. ටිබෙටයෙන් මේ වනවිට සැලකියයුතු අයුරින් කොරෝනා ආසාදිතයින් දෛනිකව වාර්තාවෙමින් ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.Continue Reading

යුක්‍රේනයේ කාකිව් ප්‍රදේශයේ තුළ රුසියානු හමුදා පවත්වාගෙන ගිය වධකාගාරයක් තුළ සිටි ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනෙකු මුදාගෙන තිබේ.  යුක්‍රේන ජනාධිපති ව්ලෝදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ, එම සිසුන් පසුගිය මාර්තු මස සිට එම වධකාගාරය තුළ රුසියානු හමුදාව විසින් රඳවාගෙන සිට ඇති බවය. එම සිසුන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව වාර්තාContinue Reading

දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය කටයුතු ලබන 19 වනදා අවසන් කිරීමට නියමිතය. එදින රැජිනගේ දේහය සමග රාජකීයන් ද පාගමනින් ගමන් කිරීමට නියමිත අතර රාජ්‍ය නායකයන් රැසක් ද සහභාගීවීමට නියමිතව ඇත. එරට මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය සිය විශාලතම ආරක්ෂාව දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය දිනයේ දී එමContinue Reading

රුසියානු හමුදාවන්ගේ ග්‍රහණයෙන් යුක්රේනය මුදවා ගත් කර්කිව් පළාතේ, මාර්තු මස සිට රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු බේරා ගත් බව  යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළ බව යුක්රේන මාධ්‍ය වාර්තා කළේය. බේරාගත් ශ්‍රී ලාංකිකයන් හත් දෙනා කුපියාන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් බවත් ඉකුත් මාර්තු මස රුසියානුContinue Reading

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව මේ වනවිට එහි දෙවැනි ස්ථානයට පත්වීමට ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි සමත්වී තිබේ. එම ලැයිස්තුවේ දෙවෙනි තැන සිටි Amazon හි Jeff Bezos මේ වනවිට සිව්වැනි තැනට පත්වී ඇති අතර LVMH හි සභාපති Bernard Arnault තෙවැනි තැනට පත්වී ඇත.  මොවුන් අබිබවමින් ගෞතම් අදානි ඉදිරියට පැමිණ ඇත්තේContinue Reading

චීනයේ චැන්ෂා නගරයේ පිහිටි දැවැන්ත මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි විදෙස් මාදය වාර්තා කරයි. මෙම ගොඩනැගිල්ල මහල් 42 කින් සමන්විත වන අතර ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇතැයි ද පැවැසෙයි. ගින්නෙන් තුවාල ලැබූවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද පැවැසෙයි. ගිනි නිවන භටයන් 100 කට වැඩි පිරිසක් ගින්න නිවාContinue Reading

මීට වසර 19 පමණ පෙර ගෘහ සේවිකාවක ලෙස කුවේට් රටට ගිය පොලොන්නරුව ප්‍රදේශයේ මවක මියගිය බව කියමින් මෘත ශරිරය ගෙන්වා දීමට රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබා අවශ්‍ය බවට කුරුණෑගල විදේශසේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියකු පැවැසුවේ යැයි එම නිවැසියෝ පවසති. ඉසිපතන මාවත, පොලොන්නරෙුව ලිපිනයේ පදිංචිව සිටි විනීතා හෙට්ටි ආරච්චි නමැති තිදරු මවContinue Reading

අමෙරිකා එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර 5ක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 23කට අධික) ආධාර ලබාදෙන බව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ග්‍රේබියෙල් ග්‍රෝ මහතා සහ මෙරට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්දContinue Reading