රුසියානු හමුදාව බාරයේ සිට යුක්රේන හමුදාව විසින් මුදා ගත් බව කියන පුද්ගලයන් හත් දෙනා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට අකමැත්ත පළ කර ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සඳහන් කරයි. ඔවුන් අකමැත්ත පළ කර තිබියදී බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට ගෙන ගැනීමට හැකියාවක් නැති බවද හෙතෙම පැවසීය. මෙම පුද්ගලයන් හත් දෙනාContinue Reading

අභාවප්‍රාප්ත වූ 11වැනි එලිසබෙත් රැජිනගේ අවසන් කටයුතු අද (19) සිදුකෙරේ. වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර තිබු රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ලබා දුන් කාලය අවසන් විය. අවමංගල්‍ය පෙරහැර නැරඹීමට සහ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය දැකබලා ගැනීමට මේ වනවිටත් විශාල පිරිසක් ලන්ඩන් නගරයට එක්රොක් වී සිටිති. රැජිනගේ දේහය එරට වේලාවෙන් උදෑසන 11ටContinue Reading

චීනය අභිබවමින් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය හිමියා බවට පත් වීමට ඉන්දියාව මෙම වසරේදී සමත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාව මෙම වසරේ පළමු මාස හතර අවසන් වන විට ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 968 කි. 2017 සිට 2021 දක්වාContinue Reading

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය අද (19) සිදුකිරීමට නියමිතව තිබේ. ඒ අනුව දැනට වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව එරට වැසියන්ට එරට වේලාවෙන් අද උදෑසන 6.30ට අවසන් වේ. අනතුරුව රැජිනගේ දේහය රැගත් අවමංගල්‍යය පෙරහැර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයට එරට වේලාවෙන් පෙරවරු 10.44ට පිටත්වීමට නියමිතය.Continue Reading

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියලුම බාහිර ණය හිමියන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹි එකඟතාව පිළිබඳ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳව එළඹෙන 23 දා  වීඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා රජය දැනුවත් කරනු ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහාContinue Reading

රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනෙකු යුක්‍රේන බලධාරීන් විසින් මුදාගත් බවට පළවූ පුවත් වාර්තාවේ සත්‍යතාව තහවුරු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය යුක්‍රේන රජයෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය මාර්තු මාසයේ යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ දී රුසියානු හමුදා ග්‍රහණයට ගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනෙකු තම හමුදා විසින් මුදාගනුContinue Reading

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වා තිබේ. දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයටද ජනාධිපතිවරයා හෙට දිනයේ සහභාගී වීමට නියමිතව ඇත.Continue Reading

රුසියානු ඉන්ධන නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ණය ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය රුසියානු බලධාරීන් සමග අඛණ්ඩ සාකච්ඡා පවත්වමින් සිටින බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රුසියානු ස්පුට්නික් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, අදාළ සාකච්ඡා ඵලදායීව සිදුවන අතර පවතින අර්බුදකාරී අවස්ථාවේ රුසියාවෙන් විශාලContinue Reading

තායිවානයේ ගිනිකොණදිග ප්‍රදේශයේ රික්ටර් මාපකය 6.8ක භූ කම්පනයක් හට ගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, භූ කම්පනය හේතුවෙන් එම ප්‍රදේශය අවට කුඩා ගොඩනැගිලිවලට හානි සිදු වී ඇති බවය. ඒ හේතුවෙන් ජපානයේ ඔකිනාවා ප්‍රන්තයට සුනාමී අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුනාමි මුහුදු රළ මීටරයක් පමණContinue Reading

කසක්ස්තානයේ කසක්ස්තානයේ අගනුවර “අස්තානා” ලෙස යළි වෙනස් කර තිබේ. බලයෙන් ඉවත් වුණු නූර්සුල්තාන් නසර්බයෙව් විසින් අගනුවර නම නූර් -සුල්තාන් ලෙස වෙනස් කර තිබුණි. නව ජනාධිපති කාසිම් ජෝර්මාට් ටොකයෙව් ඊයේ (17) විශේෂ පනතක් අත්සන් කරමින් අග නගරයේ පැරණි නම වහාම ක්‍රියාත්මක වන පරිදි යළි නීතිගත කර තිබේ. එමෙන්ම කසක්ස්තානයේ ජනාධිපති ධූරයContinue Reading