රට තුළ හමුදා කණ්ඩායම් සූදානම්ව තබන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබේ.        දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව මෙවැනි නියෝගයක් එරට පාලකයෙක් ලබාදී ඇත්තේ පළමුවරටය.  රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා කතාකළ රුසියානු ජනාධිපති වරයා පැවසුවේ බටහිර රටවල් සිය රට “න්‍යෂ්ටික” තර්ජනයකට ලක්කර ඇති බවය. තත්ත්වය සීමාව ඉක්මවා ගියහොත්Continue Reading

ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ඇරියුම් කර තිබේ. ඒ, අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ අවසන් කටයුතු සඳහා සහභාගීවීමට බ්‍රිතාන්‍ය වෙත ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) එරට ඩයස්පෝරාව හමුවූ අවස්ථාවේදීය. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ එමContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බි‍්‍රතාන්‍යයේ තෙවන චාල්ස් රජු සුහද කතා බහක නිරත වී ඇත. දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍යයට සහභාගි වීම සඳහා එරට සංචාරයක නිරත වන රාජ්‍ය නායකයන් හා රජු අතර වූ හමුවේදී මෙම හමුව සිදු ව තිබේ. මේ අතර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ ඊයේ පැවති හමුවක දීContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානයේ වෙසෙන ශ්‍රී ලංකා ඩයස්පෝරාව හමුවී සාකච්ඡා කර තිබේ. එහිදී ජනාධිපතිවරයා විසින් මෙරට නව ආයෝජනය අවස්ථා සඳහා එක්වන ලෙසට ඔවුන්ට අරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.Continue Reading

2012 සිට ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ විවිධ යෝජනා සම්මත වුණා. නමුත් මෙවර සමුළුව තීරණාත්මකයි. මෙවර සමුළුවේ දී ලංකාව පිලිබඳ යෝජනාවක් සම්මත කර ගැනීමට අපේක්ෂා කරනවා. මීට පෙර 2012, 2013, 2014 සහ 2021 යන වසර වල දී ලංකාවට එරෙහිව යෝජනා සම්මත වුණා. වෙනදා යෝජනාව සම්මත වී එතැනින්Continue Reading

එක්සත් ජාතීන්ගේ 77 වන මහා සමුළුවට සමගාමීව එක්සත් ජනපදයේ නිව්යෝක්හි පැවැත්වෙන අධ්‍යාපන පරිවර්තන සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා එක්විය. ලොවපුරා ඇතිවී ඇති ගෝලීය අධ්‍යාපන අර්බුදයට විසඳුම් සෙවීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි. රාජ්‍ය නායකයින්, ලොවපුරා රටවල් රැසක අධ්‍යාපන අමාත්‍යවරුන් මෙම සමුළුව සඳහා සහභාගී විය. තවද,Continue Reading

ගුවනේ යා හැකි ගුවන්පැදියක් එක්සත් ජනපදයේදී එළිදක්වා තිබේ. “XTURISMO” ලෙස නම්කර ඇති එම ගුවන්පැදිය ඉතා අනගි අත්දැකීමක් බව ඩෙට්‍රොයිට් ප්‍රදර්ශනයේ සම සභාපති තැඩ් සොට් පැවසීය. එම නිෂ්පාදනයේ අත්හදාබැලීම සඳහා ගුවන්ගත කළ ඔහු පැවසුවේ තමාට විද්‍යා ප්‍රබන්ධයක් වැනි අත්දැකීමක් ලැබුණු බවය. මෙම යානයට විනාඩි 40ක් පමණ ගුවනේ ගතකළ හැකි අතර උපරිමContinue Reading

මෙරට කාන්තාවන් මැදපෙරදිග රටවල් සඳහා ගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් වී තිබේ. ඒ අනුව මෙම ජාවාරම්කරුවන් සොයා විශේෂ විමර්ශන කණ්ඩායම් යෙදවීමට ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ ඒජන්සිකරුවන්, තානාපති අංශ නිලධාරීන්, විදේශ සේවා නියුක්ති කාර්යාල නිලධාරීන් හා ආගමන විගමන නිලධාරීන් හඳුනා ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමContinue Reading

දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බි්‍රතාන්‍ය රජ පවුලට දන්වා ඇත. ‘ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා’ එසේත් නැතිනම් ‘කලිනන් 1’ යන නමින් හැඳින්වෙන මෙම දියමන්තිය 1905 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගනු ලැබූවකි. මෙය දකුණු අප්‍රිකාවෙන්Continue Reading

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට නව වගන්තියක් එක් කර විධායක විධායක බලයක් ආරෝපණය කරගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම නීති විරෝධී බවට අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති අවස්ථාවක මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදුකරගෙන ඇතිContinue Reading