රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන් අද (25) දිවයිනට පැමිණීමට නියමිතය. ඇය ලබන 28 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත අතර කොළඹ දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආධාර ලබාදෙන සංවිධාන මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. එමෙන්ම එක්සත් ජනපද අරමුදලෙන් ක්‍රියාත්මක වනContinue Reading

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද රාත‍්‍රියේ ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත. 67 වැනි වියේ පසු වූ ජපානය හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය ජූලි මාසයේ දී මිය ගිය අතර ඔහුගේ අවසන් කටයුතු සැප්තැම්බර් මස 27 වන දින පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේචීContinue Reading

යුක්‍රේනය ආක්‍රමනය කිරීම සම්බන්ධයෙන් රුසියාවට දඬුවමකට මුහුණ දීමට සිදු වන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි පවසයි.  ඔහු මේ බව කියා සිටියේ, නි‍ව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්ය.  ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි එම සමුළුවේදී ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, රුසියාවට එරෙහිව යුද අපරාධ පිළිබඳව අධිකරණයක් ස්ථාපනයContinue Reading

එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සංවිධානය කළ උත්සවය අතර තුර විදේශ ඇමැති අලි සබ්රි මහතා සහ ජෝ බයිඩන් අතර හමුවක් සිදු විය. ජනාධිපති ආර්යා ජිල් බයිඩන් ද එම අවස්ථාවට එක් වූවාය. එක්සත් ජාතීන්ගේ 77 වෙනි මහා මණ්ඩලය ශ්‍රී ලංකාවContinue Reading

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ පී.ටී.අයි පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව සමථයකට පත්කිරීමේ පියවරක් ඉස්ලාමාබාද් මහාධිකරණය අද (22) ප්‍රකාශයට පත්කර තිබේ.  ඒ ඉම්රාන් ඛාන් තර්ජනය කළ බව කියන විනිසුරුවරිය හමුවී සමාව ගැනීමට සුදානම් බව ප්‍රකාශ කිරීමත් සමගය.  රාජද්‍රෝහී චෝදනා මත පී.ටී.අයි පක්ෂ නායකයකු වන ෂබාස් ගිල්Continue Reading

අතිරේක හමුදාව කැඳවීමට රුසියාව ගත් තීරණයත් සමඟ ඒ සම්බන්ධයෙන් එරට තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ අනුව රුසියානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව එරට ජනතාව ප්‍රධාන නගර රැසක මේ වනවිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම විරෝධතාවල නිරතව සිටි පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙනContinue Reading

දිය යටින් දිවෙන ලොව දීර්ඝතම පෙරසවි උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී. බෝල්ටික් මුහුදේ මීටර් 40ක් යටින් ඉදිකෙරෙන එම උමං මාර්ගය ඔස්සේ ජර්මනිය සහ ඩෙන්මාර්කය අතර ගමන් කිරීමට ගතවන කාලය විශාල වශයෙන් අඩුවෙයි. එහි ඉදිකිරීමේ කටයුතු 2020දී ආරම්භ කළ අතර 2029 දී ඉදිකිරීම් කටයුතු නිමකිරීමට නියමිතය. එම උමංContinue Reading

ස්වාභාවික විපත්වලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්, සුනඛයින්ට පුහුණුවක් ලබාදීමේ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වෙයි. භූමිකම්පා සහ වෙනත් ස්වාභාවික ආපදාවලදී සිය හිමිකරුවන් ආරක්ෂා කරගත යුතු අන්දම පිළිබඳව පුහුණුවක් මෙක්සිකෝවේ දී සුනඛයන්ට ලබා දී තිබේ. එම පුහුණුව සඳහා සුනඛයන් තිස් දෙනෙකු පමණ එක් කර තිබූ බව වාර්තා වෙයි.  මාස දෙකක් පුරා එමContinue Reading

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමේ තීරණයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිව්යෝර්ක් හි නීතිපතිනී Letitia James විසින් මේ පිළිබඳව ප්‍රකාශයක් සිදුකර ඇති බවය. එහිදී නිව්යෝර්ක් හි නීතිපතිනී Letitia James ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දරුවන් තිදෙනෙකුටContinue Reading

ඉරාන පොලිස් භාරයේ සිටියදී කාන්තාවක් මියයෑම සම්බන්ධයෙන් කෝපයට පත් එරට ජනතාව විරෝධතාවල නිරත වේ. ඉරානයේ කුර්දිස්ථාන් ප්‍රදේශයේදී මාසා අමිනි නම් කාන්තාව ටෙහෙරාන් පොලීසියේ අත්අඩංගුවට පත්වන්නේ මුස්ලිම් කාන්තාවන් හිස පළඳින හිජාබය නිවැරදිව නොපැළඳි බවට වූ චෝදනාව යටතේය. පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් දින තුනකට පසු ඇය මියගිය අතර බලධාරීන් පැවසූවේ ස්වාභාවික රෝගයක් හේතුවෙන්Continue Reading