යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාගේ අලුත්ම සැලැස්ම ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. එහි දැක්වෙන්නේ ජනමතවිචාරණයක් ඔස්සේ යුක්‍රේනයේ භූමි ප්‍රදේශයෙන් 15%ක් පමණ සිය රටට ඈඳාගැනීමට ව්ලැඩිමීර් පුටින් කටයුතු කරමින් සිටින බවය. මේ වනවිට යුක්‍රේනයේ සමහර ප්‍රදේශ රුසියානු හමුදා යටත් කරගෙන ඇති අතර එවැනි සමහර ප්‍රදේශ රුසියානු හමුදා සහාය ලබන බෙදුම්වාදී කණ්ඩායම්Continue Reading

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයේ  වැඩකටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. එහි සජීවී දර්ශන පහතින්.Continue Reading

ලෝකය රැකගැනීම සඳහා නාසා ආයතනය කළ සුවිශේෂී මෙහෙයුමක් සාර්ථක වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ දිනයේ මෙලෙස සාර්ථකත්වයට පත්ව ඇති බව වාර්තා වන්නේ නාසා ආයතනය දියත් කරනු ලැබූ Dart මෙහෙයුමයි. මෙහිදී කිලෝග්‍රෑම් 610ක පමණ බරකින් සමන්විත අභ්‍යාවකාශ යානයක් ග්‍රහකයක ඝට්ටනය වීමට සලස්වා තිබේ. එමගින් නාසා ආයතනය බලාපොරොත්තු වන්නේContinue Reading

ඇපල් සමාගම නිර්මාණය කර ඇති නවතම “අයිෆෝන් 14” මාදිලිය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට තීරණය කළ බව එම සමාගම නිවේදනය කළේය. චීනයේ ස්ථාපනය කර තිබූ ඇපල් සමාගමේ සමහර කර්මාන්ත ශාලා ඉන්දීයාවට ගෙනයෑමට එම සමාගම මේ වනවිට කටයුතු කරමින් සිටී. ඇපල් සමාගම “අයිෆෝන් 14” මාදිලිය සැප්තැම්බර් මාසයේ මුලදී එළිදැක්වීය. එහි නව ආරක්ෂක ක්‍රමවේදContinue Reading

හිජාබයෙන් කෙස් වසා ගැනීම හරිහැටි නොකළැයි කියමින් ඉරානයේ ටෙහෙරාන් නුවර ‘සදාචාරාත්මක පොලිසිය‘ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වදහිංසාවට ලක්කර මරාදැමුණ තරුණිය වෙනුවෙන් ලොව පුරා මේවනවිට විරෝධතා පවතින අතර තුර්කියේ ඉස්තාන්බුල්හි ඉරාන කොන්සල් කාර්යාලයෙන් පිටත විරෝධතාවයක් අතරතුර තමන්ගේ කෙස් රොද කපා දමමින් තුර්කියේ වෙසෙන ඉරාන කාන්තාවක් වන නසිබේ සම්සෙයි විරෝධතාවක් දක්වා තිබුණි.මෙමContinue Reading

පාකිස්තාන මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. තමන් මුදල් අමාත්‍ය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමට ඉදිරියේ දී කටයුතු කරන බව මිෆ්තා ඉස්මයිල් ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. පාකිස්තාන මුදල් අමාත්‍යවරයා මේ වන විට සංචාරයක් සඳහා ලන්ඩන් නුවර වෙත ගොස් ඇති අතර යළි පාකිස්තානයContinue Reading

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා  අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය . දෙරට අතර ආර්ථික සබඳතා සහ සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිලිබඳවත් යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කිරීමේ ක්‍රම හා විධි පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී   අවධානයට යොමු විය. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ණය ප්රතිව්යුහගත කිරීමේContinue Reading

ව්‍යජ තොරතුරු පදනම්ව ශ්‍රී ලංකා මන්දපෝෂණයෙන් දෙවැනි ස්ථානයට පත්ව ඇතැයි ප්‍රසිද්ධ කළ ‘යුනිසෙෆ්’ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වාහාම රටින් පිටුවහල් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා අද (25) පැවසීය. එම ප්‍රසිද්ධ කිරීමත් සමඟ රට තුළ ආහාර හිඟයක් නිසා මන්දපෝෂණය ඇතිවී තිබෙන්නේContinue Reading

උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් ලෙස සැක කෙරෙන මිසයිලයක් අත්හදා බලා තිබේ. දකුණු කොරියානු හමුදා නිලධාරීන් පවසන්නේ උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට බැලස්ටික් මිසයිලයක් එල්ල කර ඇති බවට සැක කරන බවය. එක්සත් ජනපද ඩොනල්ඩ් රේගන් නෞකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සඳහා දකුණු කොරියානු නැගෙනහිර වෙරළට පැමිණ සිටියදී එමContinue Reading