Svante Pääbo නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබයි
2022 වසර සඳහා පිරිනැමෙන වෛද්‍ය විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාගය ස්වීඩන ජාතික ජාන විද්‍යාඥ Svante Pääbo වෙත පිරිනමා තිබේ. මානව පරිණාමය සම්බන්ධයෙන් කළ සොයාගැනීම අගයමින් ඔහු වෙත මෙම ත්‍යාගය පිරිනමා ඇත.Continue Reading











