සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්
මේ වසරේ මෙරටට සංචාරකයන් පැමිණීම ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. ඉකුත් සැප්තැම්බර් මාසයේදි පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 29,802 ක් වන අතර එය 2021 වසරට සාපේක්ෂව 119% ක වර්ධනයකි. එමෙන්ම මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සංචාරකයින් 526,232 ක් දිවයිනට පැමිණ ඇති අතර 2021 වසරේ එමContinue Reading










