අමෙරිකාවේ වෙඩිතැබීමකින් 5ක් මරුට
අමෙරිකාවේ උතුරු කැරොලිනා හි රේලි හි වෙඩිතැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු මියගොස් තිබේ. අතුරු මාර්ගයක් ඉදිරිපිටට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.Continue Reading











