පාකිස්තාන මාධ්‍යවේදියෙකු වන අර්ෂාඩ් ෂරීෆ් කෙන්යාවේ නයිරෝබි හිදී වෙඩි තබා ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියාගේ බිරිඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තානයේදී ද එම මාධ්‍යවේදියාට මරණ තර්ජන එල්ල වීම හේතුවෙන් ඩුබායි වෙත පළාගිය අතර එහිදී ද එල්ල වූ ජීවිත අවදානම නිසාContinue Reading

කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා තමා ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පවසයි. නායකත්ව තරගයට ඉදිරිපත්වීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ සහාය තමාට තිබුණ ද ඒ සඳහා ඉදිරිපත්වීමට සුදුසු අවස්ථාව මෙය නොවන බව ඔහු පැවසීය.   බ්‍රිතාන්‍ය අගමැති ලෙස කටයුතු කළ ලිස් ට්‍රස් පසුගියදා ඉල්ලා අස්වූවාය. ඒ ඇයගේ ආර්ථිකContinue Reading

ඇමරිකාවේ නිව්යෝර්ක්හි පවත්වා ඇති ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්’ තරගය අතරතුර කලබලකාරී සිදුවීමක් සිදුව ඇත. ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ දර්ශන සමාජ ජාලා වෙත මුදාහැර තිබේ. මෙම තරගය සඳහා තරගකාරියන් 14 දෙනෙකු සහභාගී වී ඇති අතර තුන්සියයකට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වී සිට ඇත. ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ ලෙස ඇන්ජලියාContinue Reading

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ධුරයට පත්වී දින 45ක කාලයකින් පසු මෙලෙස අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වීම විශේෂත්වයකි. බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ ඉල්ලා අස්වීමට මූලික වශයෙන් හේතු වූයේ ඇගේ බදු කපා හැරීමේ වැඩසටහන ආපසු හැරවීමට සිදුවීමය. ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය මූල්‍ය වෙළෙඳපොළ කම්පනයට ලක්වූ අතරContinue Reading

ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා සිටි ශ්‍රී ලාංකිකයින් 183 දෙනෙකු ආපසු හරවා යවා ඇති බව එරට සමුද්‍රීය දේශසීමා අණදෙන නිලධාරී සහ ඒකාබද්ධ කාර්ය සාධක ඒජන්සියේ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී, ස්වෛරී දේශසීමා මෙහෙයුම රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් මහතා පවසයි. ඔවුන් නීති විරෝධී අන්දමින් අවස්ථා හයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වීමට උත්සාහ කළ පුද්ගලයින් බවContinue Reading

අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මුහුණ දී සිටින අර්බුදය තවත් උග්‍ර කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් අද (19) ඉවත් විය. සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ ඇයගේ පුද්ගලික විද්‍යුත් තැපෑල මගින් පණිවිඩයක් යැවීමෙන් ප්‍රොටොකෝල කඩ කළ බව පිළිගනිමින් සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය.ඉල්ලා අස්වීමේ ලිපිය යවමින්Continue Reading

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ගුජරාඨ ප්‍රාන්තයේ රජයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක් විය. අග්‍රාමාත්‍යවරයා පංති කාමරවලට ගොස් දරු දැරියන් හමුවුණු අතර ඔවුන් අතර අසුන් ගෙන ගුරුවරුන්ගේ ඉගැන්වීම්වලට කන්දීමට ද අමතක නොකළේය. ගුජරාඨය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ උපන් ප්‍රාන්තයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට පෙර මෝදි වසර ගණනක් ගුජරාඨයේ මහ ඇමැති ධුරයContinue Reading

2022 වසර සඳහා වන “බුකර්” සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකට හිමිව තිබේ. ඔහු විසින් රචිත ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා “The Seven Moons of Maali Almeida ” නැමැති කෘතිය වෙනුවෙන් එම සම්මානය හිමි වී ඇත.  මෙරට සිවිල් යුද්ධය සම්බන්ධයෙන් රචිත කෘතියක් එම සම්මානයට පාත්‍රවීම විශේෂත්වයකි. එක්සත් රාජධානියේ ඉංග්‍රීසිContinue Reading

බැංකු කළමනාකාරිනියක් විසින් මංකොල්ලකරුවෙකු මෙල්ලකරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුව වෙමින් පවතී. අදාළ සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවෙනි.  ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම සිදුවීම Marudhara Gramin Bank හි සිදුව ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරයි. එම අවස්ථාවේ කොල්ලකරු තියුණු ආයුධයක් අතැතිව බැංකු පරිශ්‍රයටContinue Reading

ලොව ප්‍රකට බීටීඑස් (BTS) සංගීත කණ්ඩායමේ සාමාජිකයින් ට දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වීමට සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. එම කණ්ඩායමේ සිටින වයසින් වැඩිම සාමාජිකයා වන 29 හැවිරිදි “ජින්” ඒ අනුව පළමුවෙන් හමුදා සේවයට එක්වීමට නියමිතය. ඔහු දෙසැම්බර් මාසයේ 30 වැනි වියට එළඹෙන අතර එතැන් සිට වසර දෙකක්Continue Reading