ප්‍රකට රැප් ගායකයෙක් ඝාතනය කෙරේ
මෙරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් ව වෙඩිතබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ “Take Off” ලෙස ප්‍රකට එම ගායකයාව හුස්ටන් හීදී වෙඩිතබා ඝාතනය කර ඇති බවය. ඒ වනවිට ඔහු 28 වැනි වියේ පසුවිය.Continue Reading
මෙරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් ව වෙඩිතබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ “Take Off” ලෙස ප්‍රකට එම ගායකයාව හුස්ටන් හීදී වෙඩිතබා ඝාතනය කර ඇති බවය. ඒ වනවිට ඔහු 28 වැනි වියේ පසුවිය.Continue Reading
ඔස්ට්‍රේලියාවට බලපෑ ගංවතුර තත්ත්වයෙන් විනාශ වූ දේපළ නැවත පිළිසකර කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 800ක් වෙන් කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියාවේ වයඹ දිග පෙදෙස්වලට මෙවර වැසි සමයේ දී වාර්තාගත වර්ෂාපතනයක් පතිත විය. ඇතැම් පෙදෙස්වලින් වාර්තා වුණේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයේ දී වාර්තා වන වර්ෂාපතනයේ සාමාන්‍ය අගය මෙන් සිව් ගුණයකටත්Continue Reading
සෝමාලියාවේ මුගඩිෂු අගනුවර වෙළෙඳපොළක් අසල කාර් බෝම්බ දෙකක් පුපුරා යාමෙන් පුද්ගලයින් 100ක් පමණ මියගොස් තිබේ. එරට අධ්‍යාපන අමාත්‍යාංශය අසල පිහිටි කාර්යබහුල වෙළෙඳපොළක් ආසන්නයේ එම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. අදාළ පිපිරිමෙන් 300 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. එරට ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ් පවසන්නේ, එම පිපිරීමContinue Reading
දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවීන් සැමරුමක් අතරතුර ඇති වූ තෙරපීමක දී පුද්ගලයින් 149 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.තවත් 76 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවීන් සැමරුමේදී මියගිය 149 දෙනා අතර සිටින වැඩි පිරිසක් යෞවනයන් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.එමෙන්ම එමContinue Reading
ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ අසාමාන්‍ය ඉහළ යාමක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම රටවල ඔක්තෝබර් මැද භාගයේ සිට බොහෝ විට සීත කාලගුණයක් හට ගන්නා නමුත්, මේ වසරේ එය මුළුමනින්ම වෙනස් වී ඇති බව බලධාරීන් සදහන් කරයි. මේ තත්වයත් සමග ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබේ. ලැව්ගිනි හාContinue Reading
ඇන්ටාක්ටිකාවට ආවේනික එම්පරර් පෙන්ගුයින් විශේෂය, වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති බව, නිල වශයෙන් නිවේදනය කර තිබේ. දේශගුණික විපර්යාස හේතුවෙන්, ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවී යාම, මීට ප්‍රධාන හේතුවයි. එම්පරර් පෙන්ගුයින්, ලොව වෙසෙන පෙන්ගුයි වර්ගවලින් උසම සහ විශාලතම වර්ගයයි. අමෙරිකානු මත්ස්‍ය සහ වන සත්ව සේවය මෙම සතුන් ආරක්ෂා කර ගැනීමට පියවරContinue Reading
ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට අදාළ ගෙවීම් අවසන් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු එහි හිමිකාරිත්වය තහවුරු කරගෙන ඇති බවය. පළමුවරට පසුගිය අප්‍රේල් මාසයේදී ElonContinue Reading
ඉරානයේ ෂිරාස් නගරයේ පල්ලියක් තුළ සිදුකළ වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පුද්ගලයින් තිදෙනෙකු විසින් අදාළ දේවස්ථානයේ රැඳී සිටි වන්දනාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදි තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාContinue Reading
ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කරන්නේ නම් ඊට පෙර චීනය හා ලංකාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට අවශ්‍යයි චීනය පවසා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. එවන් ගිවිසුමත් අත්සන් කරන්නේ නම් එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට වෙළඳපොළ චීන භාන්ඩ වලින් පිරීContinue Reading
ආසියානු සම්භවයක් ඇති ප්‍රථම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වරම ඉන්දීය සම්භවයක් ඇති හිටපු මුදල් ඇමති රිෂී සුනක්ට හිමිවීමට ඉඩ ඇති බව බ්‍රිතාන්‍ය පුවත් වාර්තා කරයි. ඒ බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටනට පිවිස සිටි අපේක්ෂිකාව එම සටනින් ඉවත්වීම හේතුවෙනි. ඊට පෙර බ්‍රිතාන්‍යය හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ බොරිස් ජොන්සන් ද තමන් කොන්සවේටිව් පක්ෂයේContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved