ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ අසාමාන්‍ය ඉහළ යාමක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම රටවල ඔක්තෝබර් මැද භාගයේ සිට බොහෝ විට සීත  කාලගුණයක් හට ගන්නා නමුත්, මේ වසරේ එය මුළුමනින්ම වෙනස්  වී ඇති බව බලධාරීන් සදහන් කරයි. මේ තත්වයත් සමග ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබේ. ලැව්ගිනි හාContinue Reading

ඇන්ටාක්ටිකාවට ආවේනික එම්පරර් පෙන්ගුයින් විශේෂය, වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති බව, නිල වශයෙන් නිවේදනය කර තිබේ.  දේශගුණික විපර්යාස හේතුවෙන්, ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවී යාම, මීට ‍ප්‍රධාන හේතුවයි.  එම්පරර් පෙන්ගුයින්, ලොව වෙසෙන පෙන්ගුයි වර්ගවලින් උසම සහ විශාලතම වර්ගයයි. අමෙරිකානු මත්ස්‍ය සහ වන සත්ව සේවය මෙම සතුන් ආරක්ෂා කර ගැනීමට පියවරContinue Reading

ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට අදාළ ගෙවීම් අවසන් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු එහි හිමිකාරිත්වය තහවුරු කරගෙන ඇති බවය.  පළමුවරට පසුගිය අප්‍රේල් මාසයේදී ElonContinue Reading

ඉරානයේ ෂිරාස් නගරයේ පල්ලියක් තුළ සිදුකළ වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පුද්ගලයින් තිදෙනෙකු විසින් අදාළ දේවස්ථානයේ රැඳී සිටි වන්දනාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදි තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාContinue Reading

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කරන්නේ නම් ඊට පෙර චීනය හා ලංකාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට අවශ්‍යයි චීනය පවසා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. එවන් ගිවිසුමත් අත්සන් කරන්නේ නම් එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට වෙළඳපොළ චීන භාන්ඩ වලින් පිරීContinue Reading

ආසියානු සම්භවයක් ඇති ප්‍රථම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වරම ඉන්දීය සම්භවයක් ඇති හිටපු මුදල් ඇමති රිෂී සුනක්ට හිමිවීමට ඉඩ ඇති බව බ්‍රිතාන්‍ය පුවත් වාර්තා කරයි. ඒ බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටනට පිවිස සිටි අපේක්ෂිකාව එම සටනින් ඉවත්වීම හේතුවෙනි. ඊට පෙර බ්‍රිතාන්‍යය හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ බොරිස් ජොන්සන් ද තමන් කොන්සවේටිව් පක්ෂයේContinue Reading

පාකිස්තාන මාධ්‍යවේදියෙකු වන අර්ෂාඩ් ෂරීෆ් කෙන්යාවේ නයිරෝබි හිදී වෙඩි තබා ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියාගේ බිරිඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තානයේදී ද එම මාධ්‍යවේදියාට මරණ තර්ජන එල්ල වීම හේතුවෙන් ඩුබායි වෙත පළාගිය අතර එහිදී ද එල්ල වූ ජීවිත අවදානම නිසාContinue Reading

කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා තමා ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පවසයි. නායකත්ව තරගයට ඉදිරිපත්වීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ සහාය තමාට තිබුණ ද ඒ සඳහා ඉදිරිපත්වීමට සුදුසු අවස්ථාව මෙය නොවන බව ඔහු පැවසීය.   බ්‍රිතාන්‍ය අගමැති ලෙස කටයුතු කළ ලිස් ට්‍රස් පසුගියදා ඉල්ලා අස්වූවාය. ඒ ඇයගේ ආර්ථිකContinue Reading

ඇමරිකාවේ නිව්යෝර්ක්හි පවත්වා ඇති ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්’ තරගය අතරතුර කලබලකාරී සිදුවීමක් සිදුව ඇත. ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ දර්ශන සමාජ ජාලා වෙත මුදාහැර තිබේ. මෙම තරගය සඳහා තරගකාරියන් 14 දෙනෙකු සහභාගී වී ඇති අතර තුන්සියයකට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වී සිට ඇත. ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ ලෙස ඇන්ජලියාContinue Reading

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ධුරයට පත්වී දින 45ක කාලයකින් පසු මෙලෙස අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වීම විශේෂත්වයකි. බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ ඉල්ලා අස්වීමට මූලික වශයෙන් හේතු වූයේ ඇගේ බදු කපා හැරීමේ වැඩසටහන ආපසු හැරවීමට සිදුවීමය. ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය මූල්‍ය වෙළෙඳපොළ කම්පනයට ලක්වූ අතරContinue Reading