මගීන් 49දෙනෙකු රැගත් ගුවන් යානයක් ටැන්සානියාවේ ජලාශයකට කඩාවැටී තිබේ. ඉන් 20දෙනෙකු පමණ ධීවරයින් විසින් බේරාගෙන ඇති අතර ඉතිරි පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව වාර්තා වෙයි. එරට පෞද්ගලික සමාගමක් සතු එම යානය බුකෝබා ගුවන්තොටුපොළට ගොඩබෑමේදී එම අනතුර සිදුව තිබුණි. ඒ වන විට අයහපත් කාලගුණික තත්ත්වයක් පැවති බව සඳහන් වෙයි.Continue Reading

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් රූපවාහිනි මාධ්‍යයේ විකාශය නොකිරීමට පාකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනය තීරණය කර තිබේ. ඒ ඔහුගේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පවසමිනි. යම් විද්‍යුත් මාධ්‍ය ආයතනයක් එය නොතකා ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ විකාශය කළහොත් අදාළ මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අවලංගු කිරීමටත් එමගින් තීරණය කර ඇත. පාකිස්තානයේContinue Reading

විරෝධතා රැළියක් අතරතුර දී වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල්ගතව සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් පළමු වරට රෝහලේ සිට ජනතාව අමතා තිබේ. එහිදී තමාට වෙඩිතැබීම ගැන ඉම්රාන් එරට වත්මන් අගමැති ෂෙබාස් ශාරීෆ් ඇතුළු පිරිසකට චෝදනා කර ඇත. ඉස්ලාමාබාද් දක්වා පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා රැළියක් අතරතුර දී පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්Continue Reading

ට්විටර් සමාගම සිය සේවකයින්ගෙන් විශාල ප්‍රමාණයක් සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එක් එක් සේවකයාට අද (04) දින ඊ මේල් මගින් දැනුම්දෙන බව සමාගම පවසයි. ට්විටර් සමාගමේ බහුතර කොටස් පසුගියදා ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන් ඉලොන් මස්ක් විසින් මිලදී ගත් අතර එහි හිමිකාරීත්වය ඒ අනුව ඔහු සතුවිය.Continue Reading

චීනයේ ආක්‍රමණය වැළැක්වීමේ අරමුණ ඇතිව ඉන්දියාව සමඟ සිය ආරක්ෂක සබඳතා වර්ධනය කිරීමට අමෙරිකාව සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් පෙරේදා අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපාය මාර්ග සැලසුම නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ චීනයේ දේශසීමා ආක්‍රමණය කිරීම් සහ බලහත්කාරයෙන් ඇතුළුවීම් වැළැක්වීමට මේ තීරණය ගත් බවය. චීනයේ ගෝලීයContinue Reading

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් අත්හදා බලතැයි යන සැකය මතුවන බව දකුණු කොරියානු බලධාරීන් පවසයි. ඔවුන් එසේ පවසා ඇත්තේ උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් නැවතත් අත්හදා බලා ඇති බවට වාර්තා පළවීමත් සමගය.  එම මිසයිලය, උතුරු කොරියාව මේ වසර තුළදී අත්හදාබැලූ හත්වැනි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය බවත් ඔවුන්ගේ රටේContinue Reading

මෙරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් ව වෙඩිතබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ “Take Off” ලෙස ප්‍රකට එම ගායකයාව හුස්ටන් හීදී වෙඩිතබා ඝාතනය කර ඇති බවය. ඒ වනවිට ඔහු 28 වැනි වියේ පසුවිය.Continue Reading

ඔස්ට්‍රේලියාවට බලපෑ ගංවතුර තත්ත්වයෙන් විනාශ වූ දේපළ නැවත පිළිසකර කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 800ක් වෙන් කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියාවේ වයඹ දිග පෙදෙස්වලට මෙවර වැසි සමයේ දී වාර්තාගත වර්ෂාපතනයක් පතිත විය. ඇතැම් පෙදෙස්වලින් වාර්තා වුණේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයේ දී වාර්තා වන වර්ෂාපතනයේ සාමාන්‍ය අගය මෙන් සිව් ගුණයකටත්Continue Reading

සෝමාලියාවේ මුගඩිෂු අගනුවර වෙළෙඳපොළක් අසල කාර් බෝම්බ දෙකක් පුපුරා යාමෙන් පුද්ගලයින් 100ක් පමණ මියගොස් තිබේ. එරට අධ්‍යාපන අමාත්‍යාංශය අසල පිහිටි කාර්යබහුල වෙළෙඳපොළක් ආසන්නයේ එම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. අදාළ පිපිරිමෙන් 300 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. එරට ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ් පවසන්නේ, එම පිපිරීමContinue Reading

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවීන් සැමරුමක් අතරතුර ඇති වූ තෙරපීමක දී පුද්ගලයින් 149 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.තවත් 76 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවීන් සැමරුමේදී මියගිය 149 දෙනා අතර සිටින වැඩි පිරිසක් යෞවනයන් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.එමෙන්ම එමContinue Reading