පෝලන්තයට මිසයිල ප්රහාරයක්
රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් පෝලන්තයේ Przewodow නම් ගම්මානයට එල්ල වී තිබේ. එම මිසයිල ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. යුක්‍රේනය දේශසීමා ආසන්නයේ එම ගම්මානය පිහිටා ඇති බවද වාර්තා වෙයි. රුසියාව සහ යුක්‍රේනය යන රටවල් දෙකම රුසියාවේ නිෂ්පාදිත මිසයිල භාවිත කරන බැවින් කවුරුන් විසින් මිසයිලය එල්ල කරContinue Reading











