සමන්තා පවර්ගෙන් පොහොර ගන්න ඩොලර් මිලියන 40ක්
ගොවි ජනතාව සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා අමතර අමෙරිකා ඩොලර් මිලියන 40 ක ආධාර මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය පවසයි. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සමන්තා පවර් මහත්මිය අද (10) පෙරවරුවේ ජා ඇල, ඒකල ප්‍රදේශයේ ගොවිContinue Reading











