අමෙරිකානු හමුදාව විසින් භාවිත කරන ප්‍රහාරක ජෙට් යානාවක් වන F-35 යානා භාරගැනීම එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.  ඒ එම ප්‍රහාරක ජෙට් යානාවල එන්ජිමේ ඇතුළත චුම්බකයක් චීනයේ නිෂ්පාදිත උපාංගයක් (Chinese alloy) බවට තොරතුරු හෙළිවීමෙන් අනතුරුවය. F-35 ජෙට් යානා නිෂ්පාදනය කරනු ලබන ‘Lockheed Martin’ සමාගම විසින් ජෙට් යානයේContinue Reading

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000ක ආධාරයක් ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබේ. නිල වශයෙන් මෙරටට එම සහල් තොගය භාරදීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුකර ඇත. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ චීන තානාපති Qi Zhenhong එක්විය. චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් සළකුණක් ලෙස චීන රජය විසින් සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකටContinue Reading

තමන් න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍ය ක් බව උතුරු කොරියාව පවසයි. එරට නිල පුවත් සේවය වන KCNA වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් නව නීතියක් එරට සම්මත කර ඇති බවය. උතුරු කොරියානු නායකයා වන කිම් ජොන්ග්අන් පවසා ඇත්තේ එම තීරණය නැවත ආපස්සට හැරවිය නොහැකි බවත් න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෝ හැකියාවක් නොමැතිContinue Reading

රැජිණ මියගිය පසු සිදු වෙන රාජකීය ක්‍රියාපිළිවෙත, ඉතා කුතුහලය දනවන සිත්ගන්නා ක්‍රියා දාමයක්. එය හඳුන්වන්නේ, Operation London Bridge ලෙස යි.එළිසබෙත් මහ රැජිණ මිය ගිය පසු සිදු වන පළමු ක්‍රියාව වන්නේ, බකිංහැම් මාලිඟයේ තිබෙන එම රැජිණිය විසින් දෙස් විදෙස් අමුත්තන් පිළිගන්නට භාවිත කරන ලද රාජකීය ආසනය සහ රැජිනිය සංකේතවත් කරන රාජකීයContinue Reading

අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් රැජින විසින් කළ ප්‍රකාශයක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත. අදාළ ප්‍රකාශයෙන් ඇය සඳහන් කර ඇත්තේ තමන් වයස 21 දී ජනතා සේවය වෙනුවෙන් ජීවිතය කැපකරන බවට පොරොන්දු වූ බවය. වසර 30 ට පෙර දකුණු අප්‍රිකාවේ තමන් කළ සංචාරය අතරතුර දුන් පොරොන්දුව යළි සිහිපත් කරමින් සියContinue Reading

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධූරය දරන කාලසීමාව තුළ විදෙස් රටවලින් ලද ත්‍යාග මුදලට අලෙවි කර ඇති බවට චෝදනාවක් එල්ලවී තිබේ. පාකිස්තාන නීතියට අනුව එරට රාජ්‍ය නායකයෙකුට විදෙස් රාජ්‍යයකින්, විදෙස් රාජ්‍ය නායකයෙකුගෙන් හෝ ප්‍රභූවරයෙකුගෙන් ත්‍යාග ලෙස හිමිවන කිසිදු දෙයක් සිය පෞද්ගලික පරිභෝජනය සඳහා රැගෙනයා නොහැකිය. එලෙස ලැබෙන ත්‍යාග රාජ්‍ය තැන්පතුවක හෝContinue Reading

විදුලි බිල වැඩිවීම නිසා බලපෑමට ලක්වී සිටින ජනතාව සහ ව්‍යාපාරික ස්ථාන රැකගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ නව අගමැතිනී ලිස් ට්‍රස් නව ක්‍රමවේදයක් යෝජනාකර තිබේ. ඒ අනුව විදුලි බිල වැඩිකළ හැකි උපරිමයක් හඳුන්වා දීමටත් නව බලශක්ති ප්‍රභේද හඳුනාගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් යෝජිත ය. විදෙස් මාධ්‍ය පැවසුවේ ඩොලර් බිලියන 115ක සහන පැකේජයක් හඳුන්වාදීමටContinue Reading

ශ්‍රී ලංකාවට වසර පහක කාලයක් සඳහා ණය පදනම යටතේ ඉන්ධන ලබා දීමට සෞදි අරාබිය මූලික වශයෙන් එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ. මෙම ඉන්ධන සැපයුම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන හයක සීමාවක් යටතේ ලබා දීමට එකඟතාවය පළ කර ඇත. පසුගියදා සෞදි අරාබි සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාContinue Reading

ඉන්දුනීසියාවට බලපෑ දරුණු ගං වතුර තත්ත්වයක් හේතුවෙන් එරට වැසියන් දැඩි පීඩාවට පත්ව සිටී. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ආපදා තත්ත්වයත් සමග මිනිසුන් සිය ගණනකට සිය නිවාසවලින් ඉවත් වීමට සිදුව ඇති බවය. ආපදා තත්ත්වයත් සමග රොංකොං ගඟ පිටාර ගැලීම හේතුවෙන් නිවාස සහ පාසල් ජලයෙන් යට වී තිබේ. නිවාස 1,500කට පමණ ගංContinue Reading

චීනයේ තරුණ ප්‍රජාව ගැටළු රැසකට මුහුණපා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආර්ථික වර්ධනයේ පසුබෑමත් චීනයේ රැකියා වියුක්තිය ඉහළයෑමත් ඊට හේතුවී තිබේ.  එමෙන්ම අඩු වැටුප් සහිත රැකියා අහිමිවේයැයි පවතින බිය හේතුවෙන් සමාජ තලයේ පිළිගත් උසස් රැකියාවන් සොයාගැනීම සඳහා චීනයේ තරුණ තරුණයින් මේ වනවිට පෙළඹී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනContinue Reading