කැනඩාවේ පිහිඇනුම් සිද්ධියේ දෙවැනි සැකකරුත් මරුට
කැනඩාවේ 10 දෙනෙකු ට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මරණයට පත්වී තිබේ. මෝටර් රථයකින් පළායමින් සිටි සැකකරුව පොලිස් කණ්ඩායමක් විසින් හඹාගොස් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මරණයට පත්වුණි. 32 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් සහ ඔහුගේ සොහොයුරා කැනඩාවේContinue Reading











