ශ්‍රී ලංකාව ගැන UNHRC වාර්තාවක්
ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් ඉතා බැරෑරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි. ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ශ්‍රී ලංකාව කඩිනමින් වගවීම පිළිබඳ ප්‍රතිසංස්කරණ සහ ආයතනික, ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සඳහා යොමුවිය යුතු බවය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය අද මෙම වාර්තාව නිකුත්Continue Reading











