ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානයේ වෙසෙන ශ්‍රී ලංකා ඩයස්පෝරාව හමුවී සාකච්ඡා කර තිබේ. එහිදී ජනාධිපතිවරයා විසින් මෙරට නව ආයෝජනය අවස්ථා සඳහා එක්වන ලෙසට ඔවුන්ට අරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.Continue Reading

2012 සිට ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ විවිධ යෝජනා සම්මත වුණා. නමුත් මෙවර සමුළුව තීරණාත්මකයි. මෙවර සමුළුවේ දී ලංකාව පිලිබඳ යෝජනාවක් සම්මත කර ගැනීමට අපේක්ෂා කරනවා. මීට පෙර 2012, 2013, 2014 සහ 2021 යන වසර වල දී ලංකාවට එරෙහිව යෝජනා සම්මත වුණා. වෙනදා යෝජනාව සම්මත වී එතැනින්Continue Reading

එක්සත් ජාතීන්ගේ 77 වන මහා සමුළුවට සමගාමීව එක්සත් ජනපදයේ නිව්යෝක්හි පැවැත්වෙන අධ්‍යාපන පරිවර්තන සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා එක්විය. ලොවපුරා ඇතිවී ඇති ගෝලීය අධ්‍යාපන අර්බුදයට විසඳුම් සෙවීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි. රාජ්‍ය නායකයින්, ලොවපුරා රටවල් රැසක අධ්‍යාපන අමාත්‍යවරුන් මෙම සමුළුව සඳහා සහභාගී විය. තවද,Continue Reading

ගුවනේ යා හැකි ගුවන්පැදියක් එක්සත් ජනපදයේදී එළිදක්වා තිබේ. “XTURISMO” ලෙස නම්කර ඇති එම ගුවන්පැදිය ඉතා අනගි අත්දැකීමක් බව ඩෙට්‍රොයිට් ප්‍රදර්ශනයේ සම සභාපති තැඩ් සොට් පැවසීය. එම නිෂ්පාදනයේ අත්හදාබැලීම සඳහා ගුවන්ගත කළ ඔහු පැවසුවේ තමාට විද්‍යා ප්‍රබන්ධයක් වැනි අත්දැකීමක් ලැබුණු බවය. මෙම යානයට විනාඩි 40ක් පමණ ගුවනේ ගතකළ හැකි අතර උපරිමContinue Reading

මෙරට කාන්තාවන් මැදපෙරදිග රටවල් සඳහා ගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් වී තිබේ. ඒ අනුව මෙම ජාවාරම්කරුවන් සොයා විශේෂ විමර්ශන කණ්ඩායම් යෙදවීමට ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ ඒජන්සිකරුවන්, තානාපති අංශ නිලධාරීන්, විදේශ සේවා නියුක්ති කාර්යාල නිලධාරීන් හා ආගමන විගමන නිලධාරීන් හඳුනා ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමContinue Reading

දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බි්‍රතාන්‍ය රජ පවුලට දන්වා ඇත. ‘ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා’ එසේත් නැතිනම් ‘කලිනන් 1’ යන නමින් හැඳින්වෙන මෙම දියමන්තිය 1905 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගනු ලැබූවකි. මෙය දකුණු අප්‍රිකාවෙන්Continue Reading

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට නව වගන්තියක් එක් කර විධායක විධායක බලයක් ආරෝපණය කරගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම නීති විරෝධී බවට අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති අවස්ථාවක මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදුකරගෙන ඇතිContinue Reading

රුසියානු හමුදාව බාරයේ සිට යුක්රේන හමුදාව විසින් මුදා ගත් බව කියන පුද්ගලයන් හත් දෙනා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට අකමැත්ත පළ කර ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සඳහන් කරයි. ඔවුන් අකමැත්ත පළ කර තිබියදී බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට ගෙන ගැනීමට හැකියාවක් නැති බවද හෙතෙම පැවසීය. මෙම පුද්ගලයන් හත් දෙනාContinue Reading

අභාවප්‍රාප්ත වූ 11වැනි එලිසබෙත් රැජිනගේ අවසන් කටයුතු අද (19) සිදුකෙරේ. වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර තිබු රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ලබා දුන් කාලය අවසන් විය. අවමංගල්‍ය පෙරහැර නැරඹීමට සහ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය දැකබලා ගැනීමට මේ වනවිටත් විශාල පිරිසක් ලන්ඩන් නගරයට එක්රොක් වී සිටිති. රැජිනගේ දේහය එරට වේලාවෙන් උදෑසන 11ටContinue Reading

චීනය අභිබවමින් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය හිමියා බවට පත් වීමට ඉන්දියාව මෙම වසරේදී සමත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාව මෙම වසරේ පළමු මාස හතර අවසන් වන විට ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 968 කි. 2017 සිට 2021 දක්වාContinue Reading