එළිසබෙත් රැජිනගේ දේහය ඇගේ එකම දියණිය රැගෙන යයි
දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහය අද ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගයේ සිට ස්කොට්ලන්ත අගනුවර වන එඩින්බනරෝ වෙත රැගෙන යනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අවමංගල්‍ය එළඹෙන 19 වැනිදා සිදු කෙරෙන බව ඊයේ(10) නිල වශයෙන් නිවේදනය කෙරුණි. දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහය අද (11) බැල්මෝරල් මාලිගයේ සිට ස්කොට්ලන්ත අගනුවර වන එඩින්බැරෝ වෙත රැගෙන යාමContinue Reading











