කෙල්ලෙක්ට විවාහය අත්යවශ්යම නෑ – වොල්ගා කල්පනී
අපේ රටේ දක්ෂ ආදරණීය පුංචි කලා තරුවක් තමයි වොල්ගා කල්පනී කියන්නේ ඇය අපේ රටේ ටෙලි නාට්ය රැසකම සිය රංගන දායකත්වය ලබාදී තිබෙන අතර ඒ සියල්ලක්ම ප්රේක්ෂකයින් ඉතාමත් ආදරයෙන් වැළඳගෙනයි තිබෙන්නේ. ඉතින් හුරුබුහුටි වොල්ගා කල්පනී විවාහ දිවියට පත් වන්නේ අපේ රටේ ජනප්රිය රංගන ශිල්පියෙක් වන හර්ෂණ බෙත්මගෙ සමගයි. නමුත් ඔවුන්ගේ විවාහContinue Reading










