තරුණයො වහවැටුණ මේධාගේ අලුත්ම කතාවක් එළියට
මේධා ජයරත්න කියලා කියන්නේ බොහෝ වෙලාවට අලුත් පුවත් මවන කෙනෙක් විදියටත් කළා ක්ෂේත්‍රය තුල සිටින ජනප්‍රිය චරිතයක් ලෙස හඳුන්වන්න පුලුවන්. මේදා ජයරත්න කලාකාරිනිය පුවත්පත් සාකච්චාවකට එකතු වූ අවස්ථාවේ අදහස් දැක්වුයේ මෙහෙමයි. “මටනම් කවදාවත් වැඩ නැතිවෙලා නැහැ, ක්ෂේත්‍රය ඇතුලේ නමක් හදාගෙන ඉන්නවානම් වැඩ නැති කාලෙට වුනත් අපිට වැඩ එනවා. දැනටත් නිර්මාණContinue Reading







