උඩු ගුවනේදී ගුවන් යානයක එන්ජිමක් ගිනි ගනී
ඩෙල්ටා ගුවන්සේවයට අයත් ගුවන්යානයක් ගුවන්ගත වී ටික වේලාවකට පසු එන්ජිමක ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ. මෙම ගුවන් යානය බොයිං 767 මාදිලියට අයත් ගුවන්යානයක් වන අතර එය ඇට්ලන්ටා ගුවන්තොටුපොළ බලා පියාසර කිරීමට නියමිතව තිබුණි. ගුවන් යානයේ වම් එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය පෙන්නුම් කරනContinue Reading







