විශේෂ මෙහෙයුමෙන් කොටු කරගත් පාතාල සාමාජිකයෝ
අපරාධ කල්ලි සාමාජිකයින් මැඩලීමේ විශේෂ මෙහෙයුමට අදාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (19) රාත්‍රී සිදුකළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙසෙල්වත්ත දිනුක යන අයගේ සමීපතමයෙකු බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම කංජිපාන ඉම්රාන්ගේ අපරාධ කල්ලියේ සාමාජිකයෙකු වන අහමඩ් ජිෆ්රිContinue Reading