කොල්ලකරුගේ පිහි පහරින් පේදුරුතුඩුවේ කතක් මරුට
යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී නිවසක් කොල්ල කෑමට පැමිණි තරුණයකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව පේදුරුතුඩුව පොලිසිය සඳහන් කරයි. අදාළ නිවසේ කාන්තාවන් දෙදෙනකු පමණක් ජීවත්ව ඇති අතර ඉකුත් 20 දා සවස එක කාන්තාවක දේවස්ථානයට ගොස් සිටියදී අදාළ අසල්වැසි තරුණයා නිවසට ඇතුළුව තිබේ. මෙහිදී නිවසේ සිටි 69 හැවිරිදිContinue Reading








