සයිබර් ප්රහාරයක සැකය හමුවේ Binance ගනුදෙනු තාවකාලිකව නවතයි
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන Binance ආයතනයේ ආරක්ෂක පද්ධතියට සයිබර් ප්රහාරයක් එල්ල වී ඇති බවට සැක මතුවීමත් සමග අමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ වටිනාකමකින් යුත් ඩිජිටල් වත්කම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්ය වාර්තා කරන්නේ, මෙම සිද්ධිය ලෝක ක්රිප්ටෝ මුදල් ඉතිහාසයේ විශාලතම සොරකම බවට පත්විය හැකි බවයි. ඊයේContinue Reading










