අනුර කුමාර දිසානායක ජපානයේ සංචාරයක් අරඹයි
ශ්‍රී ලාංකික ජනහමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා සහභාගි වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානය ට ගොස් තිබේ. අනුර කුමාර දිසානායක මහතා නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් පිළිගෙන තිබුණි.Continue Reading








