ගෝටා,රනිල් යනතුරු අරගලය අඛණ්ඩව
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසන්නේ, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය අස්වීමේ ලිපි භාරදෙන තෙක් තමන් ඇතුළු පිරිස අඛණ්ඩව අරගලයේ නිරත වන බවයි. මේ වනවිටත් ගෝල්ෆේස් හා ඒ අවට තවදුරටත් අරගලයේ සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් රැඳී සිටිනවා. එමෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ආරක්ෂාව තවදුරටත් තර කර තිබෙනවා. තවදContinue Reading










