ව්‍යාජ අයදුම් පත්‍රයක් ගැන දැනුම්දීමක්
අන්තර් ජාලයේ සංසරණය වෙන ව්‍යාජ කොරියානු භාෂා අයදුම් පත්‍රයට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. අයදුම් පත්‍රයක් කාර්යාංශ වෙබ් අඩවියේ මෙතෙක් පළකර නොමැති අතර එහි ඇත්තේ තොරතුරු විස්තරයක් පමණක් බවද එම කාර්යාංශය අවධාරණය කරයි. 2024 වර්ෂයේ කොරියානු භාෂා විභාගයට අදාළ අයදුම් පත්‍රයක් මේ වනවිට අන්තර්ජාලයContinue Reading











