තුවාල ලැබුවන් 103 ක්,ඒ අතර මාධ්‍යවේදීන් 11ක්
ආණ්ඩුවට එරෙහි ඊයේ (09) සිදු වු විරෝධතා අතරතුර ඇතිවූ සිදුවීම්වලින් පුද්ගලයින් 103 දෙනෙකු තුවාල ලබා තිබේ. ඔවුන්ගෙන් පිරිසක් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තවත් 55 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළාය. තුවාල ලැබූවන් අතර මාධ්‍යවේදීන් 11 දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 05Continue Reading










