අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් තවත් රටවල් කිහිපයක් ට්‍රම්ප්ගේ ලැයිස්තුවට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් 6ක් එක්කර ඇත. ඒ අනුව පලස්තීනය, සිරියාව, බර්කින ෆාසෝ, මාලි, නයිජර් සහ දකුණු සුඩානය යන රටවල පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට පෙරද ට්‍රම්ප් විසින් ජූනි මාසයේදී රටවල් 12ක පුරවැසියන්ටContinue Reading











