පස්සර ප්‍රදේශයේ පදිංචි මවක් සහ පුතෙක් ග්‍රාමීය බැංකුවක තැන්පත් කර තිබූ මුදල වංචනික ලෙස එම බැංකුවේ කළමනාකාරිය සහ ලිපිකාරිනියක් එකතුවී වංචා කර ඇති බව වාර්තා වෙයි. එම 65 හැවිරිදි මව සහ ඇයගේ පුතා දිවා  රෑ නොබලා වෙහෙසෙ මහන්සි වී ගම්මිරිස් වගාව ඇතුළු වගාවෙන් සහ කිතුල් කර්මාන්තයේ උපාය ගත් මුදලින් එම බැංකුවේContinue Reading

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කැබ් රථයකින් පැහැර ගෙන ගොස් ඝාතනය කර  කැබ්රථයට දමා ගිනි තබා ඝාතනය කර ඇතැයි උප්පුවේලී පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 41ක ඇලැස්මත්ත තිරිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෞද්ගලික හේතුවක් මත එම ඝාතනය සිදු කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි. තවත්Continue Reading

පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව  අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ. මෙසේ එන්නත ලබා ගැනිමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත්තේ මිහින්තලේ අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 06 ත් 13 ත් අතර වියේ පසුවන වියේ පාසල් දරුවන් 11 දෙනෙකි. මෙම සිසුන් අදContinue Reading

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ අසග තුවාල වුණු බවත් ආරක්ෂක අංශ සාමාජිකයන් වහා මැදිහත් වී ට්‍රම්ප් ආරක්ෂිතව එතැනින් ඉවත් කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්වී තිබේ. මන්ත්‍රීවරයා අද (13) මතුගම පැවැත්වෙන රැස්වීමක් සඳහා යමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ 82/1 කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම සිද්ධියට මුහුණ දී ඇත.  ඩිලාන් පෙරේරා සමග ගමන්ගත් අයෙක් අනතුරෙන් තුවාල ලබා තිබේ. අධික වර්ෂාවත් සමග මෝටර් රථය ලිස්සා ගොස් අධිවේගී මාර්ගයේ ආරක්ෂිතContinue Reading

එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණයාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා ඇත. ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල  අඩු විය හැකි බවද ඇය සඳහන් කර තිබේ. මේ වන විට එම මැතිවරණයට අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කර ඇතැයිදContinue Reading

අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වනවිට ආණ්ඩුව විසින් තබා තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙස අක්කරContinue Reading

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ. කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.Continue Reading

කණින ලද වැලි සහ පස් කුඹුරු සහ කලපු ඉඩම් වෙත බැහැර කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් ලක්ෂ 04 අල්ලසක් ඉල්ලා ලක්ෂ 02 මුදලක් ලබා ගත්තේ යැයි කියන අක්කරෙයිපත්තුව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරු ලබන 19දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේකContinue Reading