මම නැතුව සජිත් ප්‍රේමදාසව තනියම හරි ගෙනල්ලා රූපවාහිනී සංවාදයක් කරන්න – අනුර
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට තමා සමඟ විවාදයකට පැමිණිය නොහැකි නම් තනිව හෝ රූපවාහිනී සංවාදයකට ඔහුට ඇරයුම් කරන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ස්වාධීන රූපවාහිනී සේවයෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරණයක් අභියස තිබියදී එහි ප්‍රමුඛ වන්නේ එහි ප්‍රධාන අපේක්ෂයන් දෙදෙනා ඉදිරිපත්කරන ප්‍රතිපත්ති රාමු සහ ඔවුන්ගේ දැක්ම බවද, ජනතාව බලාසිටින්නේ ඒවාContinue Reading











