රම්බොඩ බස් රථ අනතුරින් මියගිය අයගේ සිරුරු ඥාතීන්ට භාර දෙයි
රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්ව කොත්මලේ රෝහලින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ආ මෘත ශරීර 04ක් ඥාතීන්ට භාර දීමට පියවර ගෙන තිබේ. නාවලපිටිය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජානක සෝමරත්න මහතා පැවසුවේ මේ වන විට එම අනතුරින් තුවාල ලැබූවන් 05 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවය. මේ වනContinue Reading











