මවගේ වියෝව දරාගත නොහැකිව පැය කිහිපයකින් පුතාත් මරුට
සිය මවගේ අභාවයෙන් සිත්තැවුලට පත් පුතකු මව මියගොස් පැය කිහිපයකින් හෘදයාබාධයකට ලක්ව මිය යාමේ පුවතක් ඉඳුරුව ප්‍රදේශයෙන් වාර්තාවේ. ඉඳුරුව අකාඩේගොඩ, ගල්දරමුල්ලේ පදිංචිව සිටි මැටිල්ඩා පරණමාන්න නමැති 71 හැවිරිදි සත් දරු මවක පසුගිය 22 වනදා මියගොස් ඇත. ඇය රැකබලාගෙන ඇත්තේ ඇයගේ පස්වන පුතු වන ලක්සිරි කොට්ටහච්චි නමැති 47 හැවිරිදි එක්දරු පියෙකි. Continue Reading











